මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry: ආවට කියන්නේ නැනේ..හැංගිලා ඉන්නවා

    :frown::frown: ඔව්..හරි නරක සොරෙක්..අපිට කියන්නෙත් නැහැ අපිම හොයාගන්නකල් හැංගිලා ඉන්නවා... එයා දන්නෙ නැහැ අපි එයා වෙනුවෙන් කොච්චර දුක් වෙනවද කියල..:shocked:
    එයා පව්..:(:(
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එයාට මේ වගේ මහා බලගතු වැඩ කරන්න පුලුවන් අද්භූත හැකියාවක් තිබ්බ:baffled::baffled:

    කි‍්‍රශ්;11365977 said:
    අද සෙනසුරු මාරුවකුත් තිබ්බා

    :yes:බලමුකෝ ඒකෙත් හැටි :D අද්භූත ජනකයි :baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකයි නංගි....

    මේකේ ඉන්න හැම කොල්ලම කැමතියි මේකට කෙල්ලක් එනවට
    (විෂේශයෙන් අරූ:cool:)
    ඒති ඉතින් දෙකටම නැති උන් ආවාම කවුරුත් කැමති නෑ
    අපි අද ඊයේ නෙමෙයිනේ කෙල්ලෝ එක්ක කථා කරන්නේ ආශ්‍රය කරන්නේ
    ඒක හින්දා අපි දන්නවා කෙල්ලක් ආවාම කථා කරන විදිහ හැසිරෙන විදිහ
    ඔයා වගේ පොන්න ටයිප් ඩයල් අපිට හොදට අඳුරගන්න පුළුවන්

    ඒක හින්දා ආය ෆේක් එකකින් එනවනම්
    හොදට රඟපාන්නවත් ඉගනගෙන එන්න
    මොකද ඔයගේ පරණ අයිඩී වල හැසිරීම අපිට හොදටම මතකනේ:D:D
     
    Nov 14, 2011
    38
    5
    0
    සිතේ
    :sorry: ආවට කියන්නේ නැනේ..හැංගිලා ඉන්නවා

    ඔන්න අඳුන ගන්න පුළුවන් එකම විදහ තමයි ...නිසදැස්/කවි දාන්න පටන් ගනියි. ,"මම තිනි වුනා කියලා". "එයාට ගානක්වත් නැහැ කියලා".:D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)

    මම හිතනවා මේක ගෑනු
    ලමයින්ට ඉන්න සුදුසු තැනක් නෙවෙයි . Kawda Kiwwe? oya Ona tharam inne:yes:

    මෙහෙ ඉන්න අය ගෑනු ලමයින්ට සලකන විදිහ නම්
    අන්තිමයි ,ඇත්තටම දුකයි. Hari Mekata answr karanna kalin oyata mehema kiyanna mokadda une?:confused:

    ගෑනු ලමයෙකුට වැදගත් විදිහට කතා කරන්න පොඩ්ඩක්වත් දන්නෙ නැති අය තමයි මෙහේ වැඩිපුරම ඉන්නේ.
    Kata unath onema deyak kiyanna puluwan mokada meka Online Society ekak......Ehema kiyala Waradiyata banin eka mama anumatha karanne na.....ganan ganne epa:cool:

    ප්‍රසිද්දියෙම කුනුහරුපෙන් බනිනවා. Oyata ehema bannada?

    තව කෙනෙකුගේ අදහස්වලට ගරු කරන්න පොඩ්ඩක්වත් දන්නේ නෑ මේ අය. Hmm..... Sahenna hitha ridila wage:(

    අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම තහනම්. Ehema deyak na....kawda oyata ehema kiwwe?

    අපි මොනවා හරි දෙයක් කිව්
    වොත් හැමෝම එකතු වෙලා ගොඩක් පහත් විදිහට අසභ්‍යය වචන වලින් බැන බැන කෑ ගහනවා. Monawada une kiyala danne nathiwa kisima deyak kiyanna ba

    මම කැමති නෑ නිකම් කාගෙන්වත් බැනුම් අහගෙන ඉන්න. Apith kamathi na.....eth bannanth ewa ganan ganne epa........;)

    මගෙ දෙමව්පියන්වත් මට ඔය වගේ නරක වචනවලින් කතා කරලා නෑ කවදාවත්ම. Meka oyage gedara neme......me Online Society ekak... Loke hama pattema inna aya meke innawa.....eka nisa Therum aragena Wada karanawanam wade lesi neda:cool:

    මෙහෙ ඉන්න සමහර අය මං
    ගැන ගොඩක් වැරදි වැටහීමකින් ඉන්නවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා. Ehema wenna opyage athin monawahari unada?

    මට කට්ටියක් කියනවා
    snowl ලු තව කට්ටියක් kaspලු තව කට්ටියක් කියනවා topology ලු,:confused:

    මම දන්නේ නෑ ඇත්තටම
    මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මට එක එක නම් හදන්නේ. Hmmm

    මම මේ කියන අයව දන්නේවත් නෑ. ඒත් ඒගො
    ල්ලන්ව මට සමාන කරනවා.Hmmm

    මම කිසිම වැරැද්දක් කරලා නෑ කාටවත්, Ok

    මම ගොඩක් නිදහසින් ඉන්න කැමති කෙනෙක් . Apith ehema thamai

    මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා
    , ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා. Apith ehema thamai

    ඒ මගේ හැටි,
    Ok

    මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්. Apith ehema thamai

    ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ. Podi podi athal ganna kattiya innawa...ekata Kenthiyen wada karala wadak na...ganan ganna epa:cool:

    මෙහෙ හොද අය ටික දෙනෙක් ඉන්නවා. ඒ අයට ගොඩාක් ස්තූතියි.
    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ. Wrong Choice:yes:

    (මම කැමති නෑ යනවා කියලා ත්‍රේඩ් දාන්න. එහෙත් මම මේක දැම්මේ. මම යන හේතුව කියන්නේ නැතුව ගියොත් ඒකටත් කතාවක් හදයි මෙහේ ඉන්න සමහර කට්ටිය ඒ නිසයි මම මේක දැම්මේ)
    ඇත්තටම ලොකු දුකක් දැනෙනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

    Mama danne na oya kawda kiyala.....ewage kellek da kollek da kiyalawath danne na:yes:

    Anith eka dan mechchara kattiya asraya karanawanam Gahanu pirimi bedayak nathuwa Athal eke Wihilu karanawanam ai podi lamayek wage hasirenne

    Oyagana kiyala tiyenaw ewa atta nam oyata meka dala yanna kisima hethuwak thjiyenna widiyak na. Mokada Oyata hamadeyak ma therenna one oya ochcharatama Social nam:yes:

    MEka Online Society ekak....e wagema Hugak Aya yana ena Thanak.. Meke inna onema kenek onema deyak kiyanna puluwan...e wagema waradi dewal karanawanam Ain karanna Option ekath GT aiya dilane tiyenne:cool:

    mewa ganan ganna ona dewal neme.......meke mata wela tiyena dewal hatiyata mama Ki parak meka dala yanna oneda..eth mama giyada nane;)

    Ganan ganna epa:)

    Tc, Gdbls U
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මේකයි නංගි....

    මේකේ ඉන්න හැම කොල්ලම කැමතියි මේකට කෙල්ලක් එනවට
    (විෂේශයෙන් අරූ:cool:)
    ඒති ඉතින් දෙකටම නැති උන් ආවාම කවුරුත් කැමති නෑ
    අපි අද ඊයේ නෙමෙයිනේ කෙල්ලෝ එක්ක කථා කරන්නේ ආශ්‍රය කරන්නේ
    ඒක හින්දා අපි දන්නවා කෙල්ලක් ආවාම කථා කරන විදිහ හැසිරෙන විදිහ
    ඔයා වගේ පොන්න ටයිප් ඩයල් අපිට හොදට අඳුරගන්න පුළුවන්

    ඒක හින්දා ආය ෆේක් එකකින් එනවනම්
    හොදට රඟපාන්නවත් ඉගනගෙන එන්න
    මොකද ඔයගේ පරණ අයිඩී වල හැසිරීම අපිට හොදටම මතකනේ:D:D
    Pusath kiyana kathawa aththa :yes::baffled: :dull:
     
    Nov 14, 2011
    38
    5
    0
    සිතේ
    Hm.. Oya kiyana kathawa aththa..
    Dan Elakiri eka ganna deyak ne.. :(
    kohe beluwath thiyenne jarawal :sorry:
    Mekata ikmanata visadumak eida ? :frown: :shocked: :eek:
    විසදුම තමයි ඉතින් බෑන් කරන එක. එක සර්ථක නැහැ. ආයි අය්ඩි එකක් හදන් එනවා.
    ඔක මේ කෙමුයුනිටි එකේ විතරක් කියලා කියන්න බැහැ.පිරිසක් ඉන්නවා.මොක්ක හරි කිව්වොත් කථා කරන්න දන්නැහැ.පටන් ගන්නේ අමු තිත්ත කුනුහරපෙන්.එක ඉතින් විවධ සමාජ මට්ටම්වල හැටි.නමුත් මෙතන එක පන්තියකට කියලා අපිට වෙන් කරන්න බැහැ.මෙකේ සියල්ලටම කථා කිරිමේ අයිතිය තිබිය යුතුයි.පන්ති භෙදයකින්,ජාති භෙදයකින්,පක්‍ෂ භෙදයකින්,ආගම් භෙදයකින් තොරව.එක ස්වකිය නිදහස. කොටින්ම කියනවා නම් එලකිරිය කෙච්චර ප්‍රසිදධ කියනවා නම් දකුණු ආසියාවේ හොඳ නමක් තියා ගෙන ඉන්නේ.වෙන ෆොම් වලින් පිරිසක් ඇවිල්ලා මෙක වෙන අතකට පෙරලන්න බලනවා.එක ඉතින් තරඟ කරිත්‍වය තමයි.එලකිරිය හරියට ගියොත් දකුණ අසියාවේ ගොඩක් ෆොම්ස් වලට කෙල වෙනවා.එක නිසා කවුරු බැන්නත් එක ගැන හිතන්න යන්න එපා....තමන්ට අදාල දේ කරන්න.

     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේකනේ..ගෑණු ළමයෙක් වුනාම ඒ විදියට ඉන්න.ඔයා නිකන් ගොං ආතල් දෙන්න ආවානේ. කස්ටිය ඒවට වැඩි කැමැත්තක් නෑ. යනවා නම් යන්න. අපි එපා කියන් නෑ. හැබැයි එකක් මතක තියා ගන්න.මේකේ තව ගෑණු ළමයි ගොඩක් ඉන්නවා. ඒ වුනාට ඒ අය අවශ්‍යය විදියට ඉන්නවා. එහෙම වුනාම කාටවත් එයාට ඇඟිල්ල දික් කරන්න බෑ. ඔයාට මෙතන ඉන්න බැරි වෙච්ච පලියට ගෑණු ලමයෙක්ට මෙතන සුදුසු නෑ කියන්න බෑ. ඔය ඕන තරම් ගෑණු ළමයි ඉන්නේ මේකේ හොඳට
    R-Girl
    Mysterious
    Danrup
    Petsha
    saku
    වගේ අය ඉන්නේ හොඳට. මොකද එයාලා අමුතු කට්ටියක් නෙමෙයිනේ.

    ඇත්ත කතාව,.. Agreed
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉල්ලන් නේ යන්න එපා කියලා. මම නම් ඔබට කුනු කතා කියල නෑ. හැබැයි තදින් කතා කරල ඇති. හෙුතුව ඔබ ගේ සමහර හැසිරීම්.
    සාමාන්‍ය කෙනෙක් විදියට හැසිරෙන්න. අවධානය දිනා ගන්න අමුතු විදියට හැසිරෙන්න එපා. ඔබ අමුතු තාලයකට හැසිරෙන්නේ අවධානය දිනා ගැනීමේ අටියෙන්. නෑ කියනව ද? මම snowl ට කිව්ව ටිකම තමා ඔබටත් කියන්නේ.


    "සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී තරුණියක්/ගැහැණියක්/කාන්තාවක් වගේ හැසිරෙන්න. මංපොර මේනියාව හදා ගන්න එපා! අවධානය දිනා ගැනීමට සම්මතයට විරුද්ද වෙනව කියල/ මම සම්මතය තකන්නේ නෑ කියල පෙන්නන්න හදන්න එපා. සාමාන්‍ය සාමාජිකයෙක් වගේ වෙන්න. "පොරක්" වෙන්න දගලන්න එපා!!!!. පොරක් වෙන්න ඕන ම නම් මේ සමාජයට යහපත් වූ දෙයක් කරන්න. ඔබට පොරත්වය නිකන් ම ආරෝපනය වේවි!!!!"
     
    • Like
    Reactions: GayanSV
    Status
    Not open for further replies.