ආවට කියන්නේ නැනේ..හැංගිලා ඉන්නවා

ඔව්..හරි නරක සොරෙක්..අපිට කියන්නෙත් නැහැ අපිම හොයාගන්නකල් හැංගිලා ඉන්නවා... එයා දන්නෙ නැහැ අපි එයා වෙනුවෙන් කොච්චර දුක් වෙනවද කියල..
එයා පව්..


ආවට කියන්නේ නැනේ..හැංගිලා ඉන්නවා

ඔව්..හරි නරක සොරෙක්..අපිට කියන්නෙත් නැහැ අපිම හොයාගන්නකල් හැංගිලා ඉන්නවා... එයා දන්නෙ නැහැ අපි එයා වෙනුවෙන් කොච්චර දුක් වෙනවද කියල..


එයාට මේ වගේ මහා බලගතු වැඩ කරන්න පුලුවන් අද්භූත හැකියාවක් තිබ්බ![]()
කි‍්‍රශ්;11365977 said:අද සෙනසුරු මාරුවකුත් තිබ්බා
බලමුකෝ ඒකෙත් හැටි
අද්භූත ජනකයි 
)

ආවට කියන්නේ නැනේ..හැංගිලා ඉන්නවා

මම හිතනවා මේක ගෑනු ලමයින්ට ඉන්න සුදුසු තැනක් නෙවෙයි . Kawda Kiwwe? oya Ona tharam inne
මෙහෙ ඉන්න අය ගෑනු ලමයින්ට සලකන විදිහ නම් අන්තිමයි ,ඇත්තටම දුකයි. Hari Mekata answr karanna kalin oyata mehema kiyanna mokadda une?
ගෑනු ලමයෙකුට වැදගත් විදිහට කතා කරන්න පොඩ්ඩක්වත් දන්නෙ නැති අය තමයි මෙහේ වැඩිපුරම ඉන්නේ. Kata unath onema deyak kiyanna puluwan mokada meka Online Society ekak......Ehema kiyala Waradiyata banin eka mama anumatha karanne na.....ganan ganne epa
ප්‍රසිද්දියෙම කුනුහරුපෙන් බනිනවා. Oyata ehema bannada?
තව කෙනෙකුගේ අදහස්වලට ගරු කරන්න පොඩ්ඩක්වත් දන්නේ නෑ මේ අය. Hmm..... Sahenna hitha ridila wage
අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම තහනම්. Ehema deyak na....kawda oyata ehema kiwwe?
අපි මොනවා හරි දෙයක් කිව්වොත් හැමෝම එකතු වෙලා ගොඩක් පහත් විදිහට අසභ්‍යය වචන වලින් බැන බැන කෑ ගහනවා. Monawada une kiyala danne nathiwa kisima deyak kiyanna ba
මම කැමති නෑ නිකම් කාගෙන්වත් බැනුම් අහගෙන ඉන්න. Apith kamathi na.....eth bannanth ewa ganan ganne epa........
මගෙ දෙමව්පියන්වත් මට ඔය වගේ නරක වචනවලින් කතා කරලා නෑ කවදාවත්ම. Meka oyage gedara neme......me Online Society ekak... Loke hama pattema inna aya meke innawa.....eka nisa Therum aragena Wada karanawanam wade lesi neda
මෙහෙ ඉන්න සමහර අය මං ගැන ගොඩක් වැරදි වැටහීමකින් ඉන්නවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා. Ehema wenna opyage athin monawahari unada?
මට කට්ටියක් කියනවා snowl ලු තව කට්ටියක් kaspලු තව කට්ටියක් කියනවා topology ලු,
මම දන්නේ නෑ ඇත්තටම මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මට එක එක නම් හදන්නේ. Hmmm
මම මේ කියන අයව දන්නේවත් නෑ. ඒත් ඒගොල්ලන්ව මට සමාන කරනවා.Hmmm
මම කිසිම වැරැද්දක් කරලා නෑ කාටවත්, Ok
මම ගොඩක් නිදහසින් ඉන්න කැමති කෙනෙක් . Apith ehema thamai
මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා, ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා. Apith ehema thamai
ඒ මගේ හැටි, Ok
මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්. Apith ehema thamai
ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ. Podi podi athal ganna kattiya innawa...ekata Kenthiyen wada karala wadak na...ganan ganna epa
මෙහෙ හොද අය ටික දෙනෙක් ඉන්නවා. ඒ අයට ගොඩාක් ස්තූතියි.
මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ. Wrong Choice
(මම කැමති නෑ යනවා කියලා ත්‍රේඩ් දාන්න. එහෙත් මම මේක දැම්මේ. මම යන හේතුව කියන්නේ නැතුව ගියොත් ඒකටත් කතාවක් හදයි මෙහේ ඉන්න සමහර කට්ටිය ඒ නිසයි මම මේක දැම්මේ)
ඇත්තටම ලොකු දුකක් දැනෙනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.








Pusath kiyana kathawa aththaමේකයි නංගි....
මේකේ ඉන්න හැම කොල්ලම කැමතියි මේකට කෙල්ලක් එනවට
(විෂේශයෙන් අරූ)
ඒති ඉතින් දෙකටම නැති උන් ආවාම කවුරුත් කැමති නෑ
අපි අද ඊයේ නෙමෙයිනේ කෙල්ලෝ එක්ක කථා කරන්නේ ආශ්‍රය කරන්නේ
ඒක හින්දා අපි දන්නවා කෙල්ලක් ආවාම කථා කරන විදිහ හැසිරෙන විදිහ
ඔයා වගේ පොන්න ටයිප් ඩයල් අපිට හොදට අඳුරගන්න පුළුවන්
ඒක හින්දා ආය ෆේක් එකකින් එනවනම්
හොදට රඟපාන්නවත් ඉගනගෙන එන්න
මොකද ඔයගේ පරණ අයිඩී වල හැසිරීම අපිට හොදටම මතකනේ![]()


විසදුම තමයි ඉතින් බෑන් කරන එක. එක සර්ථක නැහැ. ආයි අය්ඩි එකක් හදන් එනවා.Hm.. Oya kiyana kathawa aththa..
Dan Elakiri eka ganna deyak ne..
kohe beluwath thiyenne jarawal
Mekata ikmanata visadumak eida ?![]()
![]()
![]()
මේකනේ..ගෑණු ළමයෙක් වුනාම ඒ විදියට ඉන්න.ඔයා නිකන් ගොං ආතල් දෙන්න ආවානේ. කස්ටිය ඒවට වැඩි කැමැත්තක් නෑ. යනවා නම් යන්න. අපි එපා කියන් නෑ. හැබැයි එකක් මතක තියා ගන්න.මේකේ තව ගෑණු ළමයි ගොඩක් ඉන්නවා. ඒ වුනාට ඒ අය අවශ්‍යය විදියට ඉන්නවා. එහෙම වුනාම කාටවත් එයාට ඇඟිල්ල දික් කරන්න බෑ. ඔයාට මෙතන ඉන්න බැරි වෙච්ච පලියට ගෑණු ලමයෙක්ට මෙතන සුදුසු නෑ කියන්න බෑ. ඔය ඕන තරම් ගෑණු ළමයි ඉන්නේ මේකේ හොඳට
R-Girl
Mysterious
Danrup
Petsha
saku
වගේ අය ඉන්නේ හොඳට. මොකද එයාලා අමුතු කට්ටියක් නෙමෙයිනේ.