මම අද මෝහිණී දැක්කා...

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොහිනි දැක්කම කරන්න ඕන කෙලින්ම බලන්නෙ නැතුව කිහිල්ල අස්සෙන් බලලා පට්ට කුනුහරපෙන් බනින එක
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මොහිනි දැක්කම කරන්න ඕන කෙලින්ම බලන්නෙ නැතුව කිහිල්ල අස්සෙන් බලලා පට්ට කුනුහරපෙන් බනින එක
    :eek::baffled: uba danna dewal. kalin set wela thiyenawa wage.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොහිනි දැක්කම කරන්න ඕන කෙලින්ම බලන්නෙ නැතුව කිහිල්ල අස්සෙන් බලලා පට්ට කුනුහරපෙන් බනින එක

    පන එපෝ කියල දුවන ගමන්ද මචන් කිහිල්ල යටින් බලන්න ඕන? :rofl:
     
    Jul 21, 2011
    132
    13
    0
    උඹ බය වෙන්න කලින් මෝහිණි උඹව දැකලා බයවෙලා පිරිමියෙක් වගෙ වෙස් මාරු කරගන්න ඇති, ඒකයි උඹ ආපහු බලද්දි පිරිමියෙක් දැක්කෙ.උඹ මෝහිණිගෙ ඩෙනිම දිහා එහෙම බලනවා දැකලා ඒකිට හිතෙන්න ඇති "තව ටිකක් හිටියොත් මේකා මට ඇරලම තමයි නවත්තන්නෙ" කියලා lol :P:P:rofl::rofl:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    උඹ බය වෙන්න කලින් මෝහිණි උඹව දැකලා බයවෙලා පිරිමියෙක් වගෙ වෙස් මාරු කරගන්න ඇති, ඒකයි උඹ ආපහු බලද්දි පිරිමියෙක් දැක්කෙ.උඹ මෝහිණිගෙ ඩෙනිම දිහා එහෙම බලනවා දැකලා ඒකිට හිතෙන්න ඇති "තව ටිකක් හිටියොත් මේකා මට ඇරලම තමයි නවත්තන්නෙ" කියලා lol :P:P:rofl::rofl:

    අනිවා මූ මෝහිනීට ඩෙනිම අන්දවන්න ගිහින් මෝහිනීට නූල් බඳින්න වුනාද දන්නෑ :baffled::rolleyes::rofl::rofl::P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    amda%2B1.jpg