යකා;11675902 said:මම මේකිට කිව්වා ඔය අවේලාවේ එක එක එවුන් බයකරන්න එපා කියාලා කෝ කිව්වාට අහනවා යෑ![]()


මොහිනි දැක්කම කරන්න ඕන කෙලින්ම බලන්නෙ නැතුව කිහිල්ල අස්සෙන් බලලා පට්ට කුනුහරපෙන් බනින එක

uba danna dewal. kalin set wela thiyenawa wage.math ahala thiyenawa oya kathawaමොහිනි දැක්කම කරන්න ඕන කෙලින්ම බලන්නෙ නැතුව කිහිල්ල අස්සෙන් බලලා පට්ට කුනුහරපෙන් බනින එක
මොහිනි දැක්කම කරන්න ඕන කෙලින්ම බලන්නෙ නැතුව කිහිල්ල අස්සෙන් බලලා පට්ට කුනුහරපෙන් බනින එක





උඹ බය වෙන්න කලින් මෝහිණි උඹව දැකලා බයවෙලා පිරිමියෙක් වගෙ වෙස් මාරු කරගන්න ඇති, ඒකයි උඹ ආපහු බලද්දි පිරිමියෙක් දැක්කෙ.උඹ මෝහිණිගෙ ඩෙනිම දිහා එහෙම බලනවා දැකලා ඒකිට හිතෙන්න ඇති "තව ටිකක් හිටියොත් මේකා මට ඇරලම තමයි නවත්තන්නෙ" කියලා lol![]()




