ඔව් එහෙම උනොත් තවත් පවක්.. දැන් හොදම වැඩේ උබෙ ගෙදර ඉන්න ඔක්කොම කූබි ටික කොළබ ගෙනත් අත අරින එකයි..විහිලු නෙවෙයි දැන් මම හෙට ගිහිල්ලා අවිස්සාවේල්ලේ කුබි දෙන්නා කියලා හිතලා කොලබ කුබි දෙන්නෙක් ගෙනාවොත් ආයේ පවක් කරගත්තා වෙනවා වෙනවනේ.



එ පැත්තේ බොරින් ජිවිතයක් ද දන්නේ නැහැ ගත කරන්නේ හ්ම්ම්




ඔව් එහෙම උනොත් තවත් පවක්.. දැන් හොදම වැඩේ උබෙ ගෙදර ඉන්න ඔක්කොම කූබි ටික කොළබ ගෙනත් අත අරින එකයි..


මේක වුනේ අද හවස මම අද අවිස්සාවේල්ලේ ඉදන් කොලබ ආවේ හවස ලන්ච් එක ගන්න හදද්දි බෑග් එක ඇතුලෙන් කූබි දෙන්නෙක් හිටියා .මම උන් දෙන්නා එලියට දැම්මා එත් මට පස්සේ හිතුනා මුන් දෙන්නා දැන් අතරමං වෙලා ඇත්තේ උන් දෙන්නාගේ පවුලේ අය අවිස්සාවේල්ලේ අපේ ගෙදර තමයි ඉන්නවා ඇත්තේ එත් මුන් දෙන්නා දැන් කොලබ මුන්ගේ යාලුවෝ කූබි ගුල අවිස්සාවේල්ලේ. මුන් දෙන්නා සෑහෙන්න දුරක ඇවිල්ලා ආයේ කවදාවත් මුන්ට පවුලේ අය නෑදෑයෝ යාලුවෝ දකින්න ලැබෙන එකක් නෑ .මට උන් දෙන්නා ඔෆිස් එකේ දාල එන්නේ නැතුව ගෙදර ගේන්න තිබුනේ මට දැන් මාර අප්සට් එකක් හිතට දැනෙන්නේ .උන් දෙන්නා කෑවද ? කොලබ කුබි උන්ට මොනව හරි කලාද? ඇත්තටම උන් අතරමං වුනේ මගේ වරදින් මේ පව නම් මගේ හිතේ වද දෙනවා මැරෙන මොහොතෙත් මේක මතක් වෙයි කියලා හිතෙනවා.![]()
ඈත්තටම මචන් මම මෙක දෙපාරක් තුන් පාරක්ම කියෙව්වා....පව් බන් උන් දෙන්නා..... ඈත්තටම ආයෙ කොහොම කියලා පවුලෙ අය හොයා ගන්නද...ඒ අතින් උන් හරි අසරනයි බන්.

ඕයි කොලබ කුබින්ව නරක් කරන්න එපා අසහන කුබි දෙන්නෙක් ගෙනත් දාලා..![]()
උබ දන්නේ නැහැ කුබේ දෙන්නා උබේ ගැග් එකේ රින්ගලා කියලා
1) සමහර විට උන්දෙන්නා ජොඩ්ඩක් වෙන්න ඇති ගෙදරින් පැනලා ඇවිල්ලා බැග් එකේ රින්ගනකොට උබ උන්ගේ ප්‍රේමයට සම්නන්ද වෙලා ලොකු පිනක් කරලා තියෙන්නේ
2)සමහර විට උන් කොල්ලේ දෙන්නේක් නම් කොලබ කුබිච්චියෝ 2ක් හොයගෙක හොද පවුල් ජිවිතයක් ගත කරයිඑ පැත්තේ බොරින් ජිවිතයක් ද දන්නේ නැහැ ගත කරන්නේ හ්ම්ම්
3) සමහර විට උන් දෙන්නා කෙල්ලෝ වුන නම් නනත්තර වෙයිද දන්නේ නැහැ කොලබ කුබිගෙන මෙ හැම දෙම සලකද්දි උබට පව් නැහැ හිතලා කරේ නැහැ නෙහ් ( ඔය මොනවා වුනත් උබව මහ විරයෙක් වගෙ පෙනවා ඇති)
4) අමහර විට උබ මොන මගුලේ ගියත් හවසට ගෙදර එන නිසා බැග් එකේ පොඩි ටුවර්ක් එකක් යන්න ඇති
5)සමහර විට ඔය කූබි එජන්සි එකක් කරගෙන යනවාද දන්නේ නැහැ උබේ බැක් එක නැගල කොලබ ටුවර් යන්න එහෙම වුනොත් නම් එජන්සි කරායා මරා ගනි ගිය කුබි අවේ නැත් නම්
කොහොම හරි කුබි ගුලේ කලබලයක් නම් වෙයි දෙන්නෙක් Missing නිසා![]()






කූඹි ඇතට දැම්ම කියලා නැහැ බන් උන් සුවඳින් උන්ගේ ජාතියේම උන් අඳුර ගෙන උන්ගේ ගුලටම යනවා


