උබ ඒගැන එච්චර හිතන්න එපා බන්. උන් දෙන්න ස්වුත්සහයෙන් තමන්ගේ කියල පොඩියට බිස්නස් එකක් පොඩියට පටන් අරං කොලබ තියෙන කුබි ගුලෙන් ගුලට ගිහින් තමන්ගේ බිස්නස් ප්රොමෝට් කරලා, කවද හරි දවසක කුබි ලෝකේ අංක එකේ ව්යා පාරික කුබි දෙන්නෙක් වෙලා ලේටස්ට් model එකේ ලම්බෝකුරුමිනියෙකුගේ පිටේ නැගල අයෙත් ගමට ඇවිල්ල උන්ගේ නෑදෑයන්ට වෙච්ච සින් එක මුල ඉදලම කියනකොට කාටද ආඩම්බර !![]()
ඔව් බන්..මටත් හිතෙනවා එ කූබි දෙන්නා අනගතෙ ජය අරගෙන ලොකු බිස්නස් කාරයො දෙන්නෙක් වෙලා අයෙ ගෙදර ඒයි කියලා..








එ පැත්තේ බොරින් ජිවිතයක් ද දන්නේ නැහැ ගත කරන්නේ හ්ම්ම්




