ස්පාන්චේ මචං (ඒ රටේ නම හරියට කොටන්න අමාරුයි යුනිකොර්ඩ් වලින් සොරි )














ස්පාඤ්ඤයට පිපිඤ්ඤා පටවපන් එතකොට හරිOriginally Posted by Blacker View Post
ස්පාන්චේ මචං (ඒ රටේ නම හරියට කොටන්න අමාරුයි යුනිකොර්ඩ් වලින් සොරි )
පැටියා;19139052 said:අවුලක් නෑ උඹ කාට හරි කියලා නහය කඩාගනිං මාලක සිල්වා වගේ. ඊට පස්සෙ පොලිස් ඇන්ට්‍රියක් දාපං සුද්දෙක් ඇරියා කියලා. දවස් 14ක් උඹව ඇතුලට දායි සමහර විට උඹෙම ආරක්ෂාවට. එච්චරයි.



ඇයි බන් සිරාවටම මිනිස්සු කොන්ඩේ හිටවන්නේ.. ලක්ෂ ගණන් දීලා. සල්ලි වැඩි වෙලාද.
තමන්ට තට්ටේ තියෙනවා නම් අවුල් ද..
බලපන් වින් ඩීසල් අයියා, ජේසන් අයියා. උන්ගේත් තට්ටේ තියෙනවනේ.. ඔය යස අගේට ඉන්නේ උන්ට නෙවෙයි වගේ..



vissa free dewi machan
kohe ekekda..ehe hire nwathila hitiyath rata giya wage thamai uba
gud luck bro![]()


