මම අද සුද්දෙක්ට කනට ගැහුවා

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
පැටියා;19139052 said:
අවුලක් නෑ උඹ කාට හරි කියලා නහය කඩාගනිං මාලක සිල්වා වගේ. ඊට පස්සෙ පොලිස් ඇන්ට්‍රියක් දාපං සුද්දෙක් ඇරියා කියලා. දවස් 14ක් උඹව ඇතුලට දායි සමහර විට උඹෙම ආරක්ෂාවට. එච්චරයි.

උබේ බම්ප් කරන්න මචන් නැති කමෙන්ට් එකක් දැක්කමයි. :P:P:P
 

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
අයියෝ හැමනෙනවා. කොහේ තියෙන ස්පන්චියක්ද බන්. මූ කුඩු ගහලද කසිප්පු ගහලද?? :angry::angry::angry:
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඇයි බන් සිරාවටම මිනිස්සු කොන්ඩේ හිටවන්නේ.. ලක්ෂ ගණන් දීලා. සල්ලි වැඩි වෙලාද.
තමන්ට තට්ටේ තියෙනවා නම් අවුල් ද..
බලපන් වින් ඩීසල් අයියා, ජේසන් අයියා. උන්ගේත් තට්ටේ තියෙනවනේ.. ඔය යස අගේට ඉන්නේ උන්ට නෙවෙයි වගේ..
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි බන් සිරාවටම මිනිස්සු කොන්ඩේ හිටවන්නේ.. ලක්ෂ ගණන් දීලා. සල්ලි වැඩි වෙලාද.
තමන්ට තට්ටේ තියෙනවා නම් අවුල් ද..
බලපන් වින් ඩීසල් අයියා, ජේසන් අයියා. උන්ගේත් තට්ටේ තියෙනවනේ.. ඔය යස අගේට ඉන්නේ උන්ට නෙවෙයි වගේ..

ගෝඩ් කැමති නෑනෙ තට්ටෙ තියෙනවට මන්නෙ අරං කොටන්න එනවනෙ :sorry: :sorry:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    avatar549729_1.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    REP 34+
    උඹට ආයෙ මොකක් හරි කුප්ප වැඩක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:cool:

    මතක ඇතුව ත්‍රේඩ් එකක් දාපන්..:yes: