මම අනාගාමී වුනා

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒකේ රසය තේරෙන්නේ ඒකට ගිය කෙනෙක්ට විතරයි. කාම මට්ටමේ දේවල් වල කොහොමත් තියෙන්නේ රැවටිල්ලක් විතරයි. ඒක අතහැරියම තමයි ඊට ඉහල මට්ටමේ සුවය තේරෙන්නේ. :rolleyes:

    සෝතාපන්න ඌ උත්තමයගේ fake එක අනාගාමී වෙලා මේවා දැවෙන ප්‍රශ්න
     
    දේවයන් වහන්ස ඔබ වහන්සේ ගේ සැබෑ අරමුණ කුමක්ද එලකිරිය තුල කිරීමට තිබෙන අපට වදාරනවා නම් යහපති
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේවා සිරා ලියන භාෂාවම නෙවෙයිනෙ. :)

    සිරා ලියන භාශාව ඔහොම නෙමේ. සිරා ලියන භාශාවෙන් ගත්තොත් එන්නෙ මම අනාගාමී හිටං වුනෙමි කියල :yes: හිටං කෑල්ල අතාරින්න බෑ :no:
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    අනාගාමී පුද්ගලයාට ආස්වාදයට වඩා එහි ඇති ආදීනවය විශාලවට පෙනෙයි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනාගාමී පුද්ගලයාට ආස්වාදයට වඩා එහි ඇති ආදීනවය විශාලවට පෙනෙයි.

    සෝතාපන්න ඌ උත්තමයගේ fake එක අනාගාමී වෙලා මේවා දැවෙන ප්‍රශ්න