මම කියල පටන් ගත්තොත් උනෙමි කියල ඉවර කරන්න ඕන, අනාගාමී උනා කියල ඒව වෙනස් වෙන්නෙ නෑ![]()

Mamath asai ohoma wenna...
Kohomada wenne?
කාම රාගය නැති කරන්න ඕනෙ. ඒ කියන්නේ තද ස්වභාවයේ භෞතිකමය වන රාග කොටස. කාම රාගයට ගොඩක් ඇතුලත් වෙන්නේ දිවට රස, නාසයට ගන්ධය, ශරීරයට පහස වගේ දේවල්. ඇසින් රූප බැලීම, කනින් ශබ්ධ ඇසීම වගේ දේවල් වලට සියුම් ලෙස බැඳීමක් තියෙනවා. අනාගාමී වූවෙකුට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා තියෙනවා. අනාගාමී වූවෙක් මරණින් මතු සුද්ධාවස බඹ ලොවට යනවා. එතන කාම වස්තු නෑ.

Mamath asai ohoma wenna...
Kohomada wenne?

අනා-ගාමී=අනාගෙන යනව
ගාමී කියන එක ගානව කියල ගන්නත් පුලුවන්. අනල ගානව වගේ අර්ථයකුත් ගන්න පුලුවන්. පෙදරේරුවො එහෙම ඕක කරනව නේ. පොඩි ළමයිත් කරනව කක්ක කරාම එහෙම![]()

කාම රාගය නැති කරන්න ඕනෙ. ඒ කියන්නේ තද ස්වභාවයේ භෞතිකමය වන රාග කොටස. කාම රාගයට ගොඩක් ඇතුලත් වෙන්නේ දිවට රස, නාසයට ගන්ධය, ශරීරයට පහස වගේ දේවල්. ඇසින් රූප බැලීම, කනින් ශබ්ධ ඇසීම වගේ දේවල් වලට සියුම් ලෙස බැඳීමක් තියෙනවා. අනාගාමී වූවෙකුට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා තියෙනවා. අනාගාමී වූවෙක් මරණින් මතු සුද්ධාවස බඹ ලොවට යනවා. එතන කාම වස්තු නෑ.
Mama kellanta asaine..![]()

අනා-ගාමී=අනාගෙන යනව
ගාමී කියන එක ගානව කියල ගන්නත් පුලුවන්. අනල ගානව වගේ අර්ථයකුත් ගන්න පුලුවන්. පෙදරේරුවො එහෙම ඕක කරනව නේ. පොඩි ළමයිත් කරනව කක්ක කරාම එහෙම![]()

වෙන්න ලැබෙන්න බඹ ලොව යන්න හිතන් ඕව කරල වැඩක් නෑ. හැමදේම දිහා බලන් ඉන්නයි ඕන හිතෙන්. ඒවට ඇලෙන්නෙ නැතුව බලන් ඉන්නයි ඕන. එතකොට කාමය හරි අනිත් ඕන දෙයක හරි වෙනසක් නැති වෙනව. විශේෂයෙන් වර්ග කරන්න ඕන නෑ.
ඕක ඉක්මන් වෙන්න ඕනෙ දයක් නෙවෙයි. අනික අමාරුවෙන් අතහරින දෙයකුත් නෙවෙයි. සෝතාපන්න වූ විට ඒ කෙනාට ලෝකයෙ ඇති දේවල් අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙසින් පේන්න පටන් ගන්නවා. එතකොට ඒ කෙනාගේ කෙලෙස් ටික ටික ගෙවිලා ගන්න පටන් ගන්නවා. යම් වෙලාවක කිසියම් මාර්ග ඵලයකට අවශ්‍ය ප්‍රමාණයට කෙලෙස් දුරු වුණාට පස්සේ ඒ කෙනාටම තේරෙන්න පටන් ගන්නවා අර මට ඉස්සර තිබ්බ කෙලෙස් නෑනේ කියලා. ඒ වගේ වෙලාවක ඒ කෙනා අර තමන්ට ලැබුන මාර්ග ඵලයේ සුවය හොඳයි කියලා ඒකට ඇලෙනවා. මාර්ග ඵලයට පත් වෙන්නේ මේකත් එක්කම තමා. මේ විදියට මාර්ග ඵල ලැබුණු කෙනෙක් තමාට දුරුවුඑ කෙලෙස් ගැන දුක් වෙන්නේ නෑ. ඒක සුවයක්.![]()
Sexual romantic feelings nathi unama western minissu doctorsla gawata duwanawa...
Ehema unama buddhistla hithanne marga palayak labuna kiyala....