ඒ කියන්නෙ උඹ දන්නෙ නෑ ඔය දාපු එවුන්ට වැඩිය හොඳ එකෙක්වවත්.ආයතන තුන දාලා තියෙනවා නම් මොන ප+ටද බන් උන්ගේ නමුත් දාන්න යන්නේ
ආයතනෙකට ඉන්නේ එක සභාපතියි. 100ක් නෑ. මාලිමාවෙන් දාපු 1 සභාපතියි එක ආයතනයකට. උන් දාපු උන්ව උන්ටම හොයා ගන්න බැරි තරම් සිස්ටම් අවුල්ද
අනික ජාතකේ චෙක් කරලනේ ඇපොයින්මන්ට් දෙන්න ඇත්තේ
එතකොට නිපුනගේ හොදම යාළුවා කවුද, මහින්දගේ බත් බැලයා කවුද කියලා හොයා ගන්න බැරි තරම් උන්ගේ ඇස් පොට්ටද
මොලේ කුරුවල් වෙලාද?
"මීට වඩා හොඳ එවුන් මේ රටේ ඕන තරම් ඉන්නවනෙ !" කියල කිව්වාට වැඩක් නෑ තමන්ට එකෙක්වවත් නම් කරගන්න බැරිනම්
