මම අනුරගෙන් බලාපොරොත්තු උනේ මෙහෙම!

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයතන තුන දාලා තියෙනවා නම් මොන ප+ටද බන් උන්ගේ නමුත් දාන්න යන්නේ
    ආයතනෙකට ඉන්නේ එක සභාපතියි. 100ක් නෑ. මාලිමාවෙන් දාපු 1 සභාපතියි එක ආයතනයකට. උන් දාපු උන්ව උන්ටම හොයා ගන්න බැරි තරම් සිස්ටම් අවුල්ද
    අනික ජාතකේ චෙක් කරලනේ ඇපොයින්මන්ට් දෙන්න ඇත්තේ
    එතකොට නිපුනගේ හොදම යාළුවා කවුද, මහින්දගේ බත් බැලයා කවුද කියලා හොයා ගන්න බැරි තරම් උන්ගේ ඇස් පොට්ටද
    මොලේ කුරුවල් වෙලාද?
    ඒ කියන්නෙ උඹ දන්නෙ නෑ ඔය දාපු එවුන්ට වැඩිය හොඳ එකෙක්වවත්. 😀

    "මීට වඩා හොඳ එවුන් මේ රටේ ඕන තරම් ඉන්නවනෙ !" කියල කිව්වාට වැඩක් නෑ තමන්ට එකෙක්වවත් නම් කරගන්න බැරිනම්
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    හොර වෙසාවෝ අවුරුදු 75 තිස්සේ ඇරපු ඇරිල්ල දැන දැන තාම උන්ගේ පුක ලොවනවානම් උන් මනුස්සයෝ වෙන්න බෑ. ගූ වල වහන ගූ මස්සන්ටත් අන්ත ජීවී කොට්ටාසයක්. 100% NPP ආණ්ඩුවක් ඕන + කරන්න වේලාව දීල බලන් ඉන්න පැත්තකට වෙලා. අඩුපාඩු තිබ්බොත් විවේචන කරන්න පුළුවන් . පොනිල් සීය 2048 රට දියුනුවෙයි කිව්වා. මුන් ජනාධිපති උනා විතරයි. තාම මාසයක් වත් උන් නැහැ. හෙටම ඔක්කොම හරියන්න ඕන කියල බලාපොරොත්තු වුනොත් හරිද ?
     
    • Like
    Reactions: ElaBaba and kinkon

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena

    NPP එකට දීපල්ලා සුළුතර ආන්ඩුවක් 113 දුන්නොත් උබලගෙ විනාශය වැඩි ඈතක නැහැ
    113 දෙන්න ඕනේ සීය ට හරි මහින්දට හරි නේද ? මුන්ට දෙන්න හොඳ නෑ
     

    gama22

    Well-known member
  • අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..

    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද???

    කිරි කලයට ගොම!
    malimawat cande denna epa heta school pala .............


    NPP එකට සුළුතර ආන්ඩුවක් දුන්නොත් හැම අණපනත්ක් ම ස්ථිර වෙන්නේ ඔක්කොම පක්ෂ වල සහභාගීත්වයෙන්

    හොඳ අන පනත් ස්ථිර වෙයි රටට හොඳ නැති ඒවා පරාද වෙයි♥️

    113 තුන දුන්නොත් මෝඩ ජෙප්පෝ පිස්සු කෙලිනවා
    5000/= nahina nehillak paw kiyalath hithenawa . moko ban mandake wade unit ekath kachalda?
    ------ Post added on Oct 9, 2024 at 11:53 AM
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    NPP එකට සුළුතර ආන්ඩුවක් දුන්නොත් හැම අණපනත්ක් ම ස්ථිර වෙන්නේ ඔක්කොම පක්ෂ වල සහභාගීත්වයෙන්

    හොඳ අන පනත් ස්ථිර වෙයි රටට හොඳ නැති ඒවා පරාද වෙයි♥️

    113 තුන දුන්නොත් මෝඩ ජෙප්පෝ පිස්සු කෙලිනවා
    තොපි මැදමුලන නාකි වේසිගේ පුතාට ආණ්ඩු හදලා දුන්නේ එහෙම කිරලා මැනලනේ අනේ පලයන් බං යන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    මම අනුරගෙන් බලාපොරොත්තු උනේ මෙහෙම!​

    aSRb68V.png

    අනුර ආවෙ උඹේ බලාපොරොත්තු ඉටු කොරන්න නෙවෙයි ආයිබෝං..
    හික්.. හික්... හික්...
    නාඩා හිටහං... දැන්ම ඇඬුවොත් 10 years වත් අඬන්න වෙනවා non-stop
     
    • Haha
    Reactions: ElaBaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    113 දෙන්න ඕනේ සීය ට හරි මහින්දට හරි නේද ? මුන්ට දෙන්න හොඳ නෑ
    සියට දුන්නත් අවුලක් නැහැ මා මිත්‍ර අනුර කුමාර දිසානායක එක ආණ්ඩුව කරගෙන යයි🤗🤗
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉදිරියේදී - පළාත් සභා / පලාත් පාලන මැතිවරණ පැවැත්වේ.....
    ඒමවිට පවසනු මුවින්වි ඔබේ ...........