මම අනුරට නොදෙන්නේ ඇයි?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    453720434-411037858635905-7223701519595071627-n.jpg


    cow-eatjng.gif
    cow-eatjng.gif
    cow-eatjng.gif


    අවධානයට දහයක්..

    1. මහබැංකු බැදුම්කර වංචාව හරහා සිදුවූ දූෂණය - රුපියල් බිලියන 10.058. එහෙත් මෙහි පාඩුව තවත් අවුරුදු ගණනක් යනතුරු දැරීමට සිදුව ඇත. https://www.veriteresearch.org/wp-c..._s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf



    2. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 2004-2014 කාල සීමාවේ ලංකාවෙන් පිටමං කළ ඩොලර් බිලියන 19 ක මුදල. මෙය ඩොලර් බිලියන 56ක් බව අමෙරිකානු ෆ‍යිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වරක් වාර්තා කොට තිබුණි . https://economictimes.indiatimes.co...le-for-lankan-crisis/articleshow/90714561.cms



    3. ආනයන සහ අපනයන කරුවන් විසින් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බිලියන 36 කට වැඩි රටට ලැබිය යුතු ආදායම නොලැබීම. https://www.sundaytimes.lk/220710/n...lion-overseas-via-dodgy-invoicing-488561.html



    4. රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් මිලියන 2 ක එයාබස් ගනුදෙනුවේ වංචාව සහ ගිවිසුම අවලංගු කිරීමේ දී වු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ වූ ඩොලර් මිලියන 115.7 (රුපියල් බිලියන 17) වංචාව https://www.newsfirst.lk/2020/02/22/airbus-scam-unravels-political-deals-between-mr-and-rw/



    5. නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේෂන් ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කළ ඩොලර් මිලියන 160 හොරකම. https://www.icij.org/investigations/pandora-papers/



    6. පිරමිඩ් විල්මා සමාගම විසින් සිදුකළ රුපියල් බිලියන 16.7 සීනි බදු වංචාව සහ එම සමාගම මගින්ම සිදුකල බිලියන 10 කට වැඩි පොල්තෙල් ආනයන බදු වංචාව. https://ceylontoday.lk/2022/11/07/ird-told-to-prepare-report-on-recovering-rs-16-7b/



    7. මහජන බැංකුවේ රුපියල් බිලියන 54 ක ණය නොගෙවා පැහැර හැර ඇති දේශපාලනඥයන් සහ කූඨ ජාවාරම් කාරයන් ගේ ගණුදෙනු. https://www.themorning.lk/articles/204526





    8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන දිනට එකතු කර නොගත් රුපියල් බිලියන 904 ක බදු නොගෙවා පැහැර හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන්.

    https://www.parliament.lk/en/committee-news/view/3233?category=33



    9. ගෝටාභය රාජපක්ෂ රජය විසින් 2019.11.26 වන දින බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් සිදු වු රුපියල් බිලියන 1300කට වැඩි රජයේ ආදායම අහිමි වීම.

    https://www.newsfirst.lk/2019/11/27/cabinet-announces-massive-tax-cuts/



    10. චීන කාබනික පොහොර වංචාව සහ ඉන්දියානු නැනෝ දියර පොහොර වංචාව හරහා සිදුකල ඩොලර් මිලියන 8කට වැඩි දූෂිත ගණුදෙනු. ඒ හරහා අනෙකුත් කෘෂි නිෂ්පාදන වලට කල හානිය

    https://www.hindsight.tisrilanka.org/fertilizer-issue/
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    when @Tharaka25 say
    ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.
    i felt it. :love:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ.
    NPP එකේ හරි ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැත්තන් කාටද තියෙන්නෙ? උන්ගෙ තමා most detailed ප්‍රතිපත්ති ප්‍රකාශෙ තියෙන්නෙ. වෙන වෙනම fields වලට පවා වෙනම හදපුව තියෙනව.

     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    ඉතින් දෙන්නෙ නැත්නම් ඒක රෝල් කරල පුකේ ගහන් පාඩුවේ ඉදපන්. කිය කියා හැමිනෙන්න කියලා කවුරුත් කීවෙ නෑ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොනවගේ දේවල් ද මචං උබට අනුරගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙන අවුල් ?
    සහ මොන වගේ දේවල් ද මචං උබට රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙන හොඳ ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කුලේ නම් ශේප්. ලපේ තියෙන පොසිශන් එකේ අවුලයි පුන්චි අම්මගෙ සීන් එකයි නිසා අනුරට චන්දෙ දීලා රෑට හිත හදන් නිදාගන්න බෑ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මොනවගේ දේවල් ද මචං උබට අනුරගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙන අවුල් ?
    සහ මොන වගේ දේවල් ද මචං උබට රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙන හොඳ ?
    අනුර කියනවා payee tax එක අඩු කරලා වැට් එකත් ආහර සෞබ්‍ය අද්‍යාපනය වගේ දේවල් වලින් අයින් කරනවලු. තව අලුත් සහන දෙනවලු. ආදයම් ටික අඩු කරලා වියදමි ටික වැඩි කරගෙන අය වැය පරතරය පියවන ක්‍රමය මොකක්ද?