මම අමාරු අඩියක

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    22,683
    1
    39,439
    113
    ප*යාගල
    sorry.com
    Ain una.. boss kamathy heta unath aye enawanam.
    උබ මෙ වෙලාවෙ කරන්න ඔනෙ ඔක්කොම අතාරින නෙමෙ මචන්. මමත් ඉස්සර Hypersensitive . හැබැයි උබ කියන තරම් නම් නැ. වෙන්න ඔනෙ මෙකයි උබ මේ දෙවල් එක්කො වයිෆ් එක්ක කතා කරන්න ඔනෙ. නැත්නම් Consultant කෙනෙක් ලගට ය්න්න ඔනෙ.
    මෙ වෙලවෙ උබ හිතල දේවල් කරන්න යන්න එපා තව එකෙක් ගෙ Guidance එකක් Follow කරන තමයි හොද මොකද උබට දැන් හැමදෙම අවුල් වෙලා පෙන්නෙ.

    අනිත් කාරනෙ තමයි ලමයි.තාත්ත කෙනෙක් විදිය්ට උබ උබෙ ලමය්ට ආදරෙ කරන්නෙ නැතුව වෙන උන්ට ආදරෙ කරන්නෙ මොකටද බන්. ඒක අනික් උනුත් තෙරුම් ගන්න ඔනෙ. තාත්ත ඇරෙන්න වෙන කිසි කෙනෙක් ලමයට ඒ වගෙ ආදරේ කරන්න යන්නෙ නැ. ඒක තම හැටි. ලොක ස්වබාවය වෙනස් කරන්න යන්න එපා.

    මෙඩිකල් ෆේල් සීන් එක නම් උබෙ හෙතුවක් වෙන්න බැ වෙන මොකක් හරි අවුලක් වෙන්න ඔනෙ

    බොසා එක්ක කතාකරල වැඩ මැනෙජ් කරගෙන ආයෙ ජොබ් එකට පලයන්මොනව කරන්නත් සල්ලි ඔනි. ජොබ් එකෙ වැඩ ගෙදර අරන් එන්න එපා. ගෙදර ඇවිල්ල වයිෆ් එක්ක නිද්හසෙ ඉදපන්
     
    • Like
    Reactions: icewiz

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,278
    54,320
    113
    Fail hethuwa medical center eken kiyanne naha

    Wife th eyage paththen kmaathy na lamayek hadanna

    medical reports serama aragena gihin thawa thenakin check karapan.
    ehema hethuwak kiyanne nathuwa inna baha, ubata mokak hari ledak thiyanam okun kiyanna ona karanna ona de,

    nethnma ubalage gedarin kawuru hari plan karala fail kiyala kiyanna kiyala athi.

    eyage paththen kemathi nethi hethuwa lamai hadanna???
    (oka boru kathawak onama amma kenek asawen inne thamange duwa amma kenek wenawa balanna)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,776
    2,631
    113
    Job aka stress nam wena deyak wena field akak karana aka tamai hodama..

    Foreign yanna beri una kiyala wetenna hoda nee ..wena ratawalata giya aya beluwahama hari giya ayata wada kela una aya wedi ..

    Mokak hari shape eke karagena inna wedi loku target nethuwa athakota happy inna puluwan wei
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,278
    54,320
    113
    මේ ආර්තික ප්රෂ්න අස්සෙ ලමයි හදන්න පිස්සුද බන්
    මූට පිස්සු හැදෙයි

    ane ban ehema baluwoth lankawe lamai hadanne nathuwa inna ona, ubage molo awul.
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    531
    731
    93
    medical , machan full adum galawalada kare? HIV walata fail wenawa... seeni , cloestrol godak thiyenanwanm, eth ehemaiii... HIV tibbada
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,571
    3,423
    113
    Depressive, දුක කියන වගේ thread එකක් දානවට සමාවෙන්න. එහෙම ඒව අවුල් නම් මෙතන ඉඳලා බලන්න එපා. :)

    මම කලින් කිව්වානේ Qatar යන්න ජොබ් එකක් ලැබුනා කියලා. මම එකේ medical එක fail , visa cancelled. Qatar ගියා නම් මගේ plans ගොඩක් තිබුණා. පෙරේදා මේ ආරංචිය දැනගත්තේ, ඒ වෙලේ මගේ ලෝකෙම කඩන් වැටුණා කියලා එකක් හිතුණා. මම හිටියේ depression සනීප උන ගමන්.

    මගේ සේරම plans තිබ්බේ මගේ wife වෙනුවෙන්. මට වැඩිය යාළුවෝ නැහැ. අනික මම hyper sensitive. Wife මට දක්වන ආදරය, මං ගැන care කරන විදිය මගේ හිතට තදින්ම වැදිලා තියෙනවා. දැන් මම රස්සාවක් නැතුව, depressive විදියට ඉන්න නිසා සහ මට කිසිම දෙයක් sure නැති නිසා එයා වෙන හොඳ කසාදයක් කරගෙන හොඳින් ඉන්නවා නම් මම කැමති. ඒත් එයා එහෙම යන කෙනෙක් නෙවෙයි.

    මම hyper sensitive. ඒ කියන්නේ මම සෑහෙන්න ම සංවේදී. නංගිගේ පුතා හම්බුනට පස්සෙ මට මගේම ළමයෙක් හදන්න බය උනා මම ඌට වඩා මගේ ළමයාට ආදරේ වෙයි කියලා හිතිලා. පාරේ වයසක කෙනෙක් හිඟා කනවා දක්කොත් මට සෑහෙන්න upset. ඒ මනුස්සයා මොනවා හිතෙනවා ඇද්ද කියලා මට හිතෙනවා. සත්තු දැක්කත් එහෙමයි.

    මම ඕවා කිව්වේ මට wife ගැන තියෙන ආදරය දැන් දරාගන්න අමාරුයි. මට මගේ ජීවිතය විකුණලා එයාගෙ ජීවිතේ සැපවත් කරන්න පුළුවන් නම් මම ඒක කරනවා.

    මට මීට වඩා මේ වෙලේ ලියන්න අමාරුයි. මම කලින් වැඩ කරපු තැන boss මම ආයේ එනවනම් කැමති. ඒත් මට sure නැහැ මට ආයේ කලින් වගේ වැඩ කරන්න පුළුවන්ද කියලා.

    මම කේන්ති ගියාම වලි දාගෙන තියෙනවා. නමුත් මම පුළුවන් හැම වෙලේම හැමෝටම උදව් කරලා ඇති. මම කවදාවත් බොරුවක් වංචාවක් කරන මනුස්සයෙක් නෙවෙයි. මට මෙහෙම උනේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. සමහරවිට පෙර කර්මයක් වෙන්න ඇති. මට මොනවා උනත් මට කිසිම ගානක් නැහැ. ඒත් මගේ වයිෆ් ගැන හිතද්දී මගේ පපුව පැලෙන්න එනවා.
    1. Chexkup එකක් දාගෙන බලපන් මොකද medical fail කියලා
    2. Depression නම් ඒකට හරි උපදෙස් ප්‍රතිකාර ගන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,278
    54,320
    113
    othana wena seen ekak athi ban, ubath apita kole wahala thread eka dala wage
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    2,663
    6,576
    113
    43
    Living in an Atom
    අපි මොකුත් කිව්වට හරි යන් නෑ බන්.. උබම උබේ හිත හතා ගන්න ඕනෙ.
    මානසික රෝග නොවන අනෙක් තත්ව වලට බෙහෙත් බොන එක බොරු වැඩක් කියන එක තමයි මගේ පෞද්ගලික මතය.
    ඒකෙන් වෙන්නෙ උබේ brain chemistry එකම ෆක් වෙන එක..
    එහෙනම් ඉතින් බන් බෙහෙත් බීලා නිවන් දක්වන්නත් පුලුවන් වෙන්න ඕනෙ.. සිත සමාධි ගත කරවන්න එහෙම පුලුවන් වෙන්න ඕනෙ.
    ඔය එක එක drugs වලින් කරනව වගේ තාවකාලික සුවයක් විතරයි බෙහෙත්වලින් එන්නෙ, ඒකත් උබ උබවම රවට්ට ගැනීමක්..
    හිත හදා ගනින්. ඩේලි workout කරපන් පුලුවන්නම්. gym එකට සතියක් එක දිගට පලයන්. ලොකු වෙනසක් දැනෙයි උබටම.. එතනින් එහාට ඉතුරු දේවල් හිතපන්..

    මම එළකිරි ඉතාහාසයේ දැකපු ලොකුම ගොන්ම කමෙන්ට් එක තමයි බෙහෙත් බොන්න එපා කියන එක. තමන්ගේ ඔලුවට එන හිතළු පතුරවලා අනෙක් මිනිස්සුන්ගේ ජිවිත අවුල් නොකර ඉන්න බලපන්.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    26,912
    57,395
    113
    Kuwait-Galle
    අප්පට මාර සින් එක නේ බන්.. ඉස්සෙල්ලම බලාපන් මොකද මෙඩිකල් ෆේල් උනේ කියල..

    වැඩිය හිතන්න එපා.. මම නම් හිතන්නේ උඹ ඔය ටිකක් මිනිසු අසාරේ කරොත් හොදයි කියල.
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,599
    113
    othana wena seen ekak athi ban, ubath apita kole wahala thread eka dala wage
    Mama ehema boru kiyanne na aiye.
    Office eke HR and PRO thaththa ekka tharahai. Eth ithin Qatar ministry ekata bribe karanna unta puluwan kiyala mama hethanne naha
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,278
    54,320
    113
    Mama ehema boru kiyanne na aiye.
    Office eke HR and PRO thaththa ekka tharahai. Eth ithin Qatar ministry ekata bribe karanna unta puluwan kiyala mama hethanne naha

    eka newei ban mn ahanne, medical fail wenna reason eka offcialy denna barinam, pollak aran gihin gahala illapan.

    anika lamai hadana seen eka, uda balapan mage comment eka
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,408
    2
    46,902
    113
    මම එළකිරි ඉතාහාසයේ දැකපු ලොකුම ගොන්ම කමෙන්ට් එක තමයි බෙහෙත් බොන්න එපා කියන එක.

    This is true. Psychiatrists don't prescribe meds without careful consideration, if you're not in need of being medicated they'll let you know - some online rando can't decide if OP needs meds or not.

    You should definitely see a psychiatrist @dilshanniranga
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,320
    2,925
    113
    uba hoda salalry ena job ekak neda kare. FD ehema nadda. maseta 1.5 k witara enna passive income ekak hada gaththa nan paduwe hitiyahaki bn gedarata wela. time tiyenwa nan US target karala faceless youtube ekak wage karanna try karapan. ate loku ganak nattan hitapu job ta join wela kaage awruddak wada karapan. 90% ituru karapan padiyen. kaale yanwa balan iddi. psychiatrist keneuth hambeyan
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,599
    113
    eka newei ban mn ahanne, medical fail wenna reason eka offcialy denna barinam, pollak aran gihin gahala illapan.

    anika lamai hadana seen eka, uda balapan mage comment eka
    Baluwa bro.. thanks

    Mama owner ge puthata kiwwa, pora balannam kiwwa reason eka
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,362
    4,049
    113
    Earth
    මම එළකිරි ඉතාහාසයේ දැකපු ලොකුම ගොන්ම කමෙන්ට් එක තමයි බෙහෙත් බොන්න එපා කියන එක. තැනට ඔලුවට එන පතුරවලා අනෙක් මිනිස්සුන්ගේ ජිවිත අවුල් නොකර ඉන්න බලපන්.
    උට මේ පෝස්ට් එක මෙහෙම පිළිවෙලට ටයිප් කරන්න පුලුවන් කියන්නෙ උට ඌ ඉන්න තැන ගැන, (වර්තමාන situation එක ගැන) අවබෝධයක් තියනවා..ඒ කියන්නෙ උට සිහිය තියනවා.. සිහි විකල් උන එකෙක්ට එහෙම නැත්නම් සරලව කිව්වොත් අපි කියන්නෙ පිස්සු කියලා. එහෙම එකෙක්ට තමයි බෙහෙත් දෙන්න ඕනෙ මොකද උට බෙහෙත් දෙනව ඇර කරන්න දෙයක් නෑ,, හැබෑයි මෙහෙම හොඳට ඉන්න එකෙක්ට බෙහෙත් බොන්න කියන උබ කොහොම ද කියන්නෙ උබ හරි කියලා? ඊට වඩා ගොඩ ගන්න විදි තියනවා.

    දැන් හැම මගුලටම නමක් සහ බෙහෙත් තියනවා. උබල ඉතින් බීපල්ලා කැමතිනම්.. මන් කියන්නෙ බොන්න එපා කියල නෙමෙයි. බැරිමනම් බීපන්. ඊට කලින් දේවල් තියන්ව කරන්න පුලුවන්. කියල තියන එක තේරුම් ගනින්. වැඩිය තරහ ගන්න එපා.. උඹටත් බෙහෙත් බොන්න වෙයි.
     
    • Like
    Reactions: LZP1992

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,278
    54,320
    113
    Baluwa bro.. thanks

    Mama owner ge puthata kiwwa, pora balannam kiwwa reason eka

    ehema ona naha, uba kelinma gihin medical ekak kara kiyala bill eka dila report eka illapan. illagena doctorta balala kiyanna kiyapan seen eka. ehema kiyanna berinam report eka aran wena doctor kenekta pennapan
     
    • Like
    Reactions: dilshanniranga

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    667
    680
    93
    බෙහෙත් බිව්වට වැඩක් නැ psychiatry වල මිනිහෙක්ව ගන්නෙ object එකක් කියල එහින්ද ලෙඩ කියල ගන්නෙ chemical imbalance එකක් ඒක හරි ගැස්සුවම ලෙඩේ හොද වෙනව කියල මානසික ලෙඩ වලදි ලෙඩ වෙන්නෙ subject(ආත්මය) ඒක හැදිල තියෙන්නෙ භාෂාවෙන් ඕකට ප්‍රතිකාරෙ තියෙන්නෙ psychoanalysis වල ඒකෙදි කරන්නෙ උබ ගැන උබටම තේරුම් ගන්ඩ සලස්වන එක උබ ඒ subject එක follow කරපන් freud,lacan ගැන පොඩ්ඩක් හොයල බලපන් උබේ අවුල උබට තේරුම් ගන්ඩ පුලුවන් වෙයි
     
    • Like
    Reactions: Flappybird