මම අමාරු අඩියක

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,599
    113
    quatar yanna danna kalin uba monawada kale?
    Programming/ sysadmin

    You need serious consultation...apen ahala owata uththara hoyanna epa...umbe personality eke indanma goda danna oni ekin eka...
    hyper sensitive kiyala dannawanam loku deyak...eka durwala kamak hatiyata dakala hadaganan oni kiyala hithunoth thawath hondai...
    Ow meka ledak wage ekak machan.. mama marry karapu eka mama karapu weraddak.
    ------ Post added on Aug 12, 2024 at 3:34 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,459
    14,464
    113
    tracing Geo-location.. ... ...
    මචං counseling වගේ ට්‍රයි කරපං හොඳ doctor කෙනෙක් අල්ලලා.. බෙහෙත් වලට නම් යන්න එපා බැරිම උනොත් මිසක්..

    උබ buddist නම් පන්සලකට එහෙම ටිකක් ගිහින් මලක් පූජා කරලා පහනක් පත්තු කරලා එහෙම වරෙන් wife එක්ක..
    පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදින්න බලපන්..
    කල්පනා කරන වේලාව අඩු වෙන්න මොනවහරි කරපං..

    හැමදේම අපි හිතනවා වැඩි උනාමත් ඔහොමයි.. අද කාලේ මිනිස්සු ගෙදරටම කොටු වෙලා job එකෙන් ගෙදරට, ගෙදරින් job එකට විතරයිනෙ.. පොඩ්ඩක් ඔලුව relax වෙන්න දේවල් කරපං.. හිතන එක අඩු කරපං පුළුවන් තරම්..

    අනිත් දේ:

    "අනික මම hyper sensitive"

    මෙන්න මේක උබේ identity එකෙන් අයින් කරගන්න ට්‍රයි කරපං.. "මම මෙහෙමයි, මම මෙහෙම කෙනෙක්" කියලා දෙයක් හිතනවනම් උඹට beneficial දෙයක් විතරක් හිතපං.. negative දේවල් self image එකට දාගන්න එපා..

    Good luck බං.. හිත අවුල් යන ඕනි වෙලාවක මේකේ දාපන් මේකේ ඉන්න උන් support එකක් දෙයි.. තනියෙන් කියලා හිතන්න එපා කවදාවත්..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,113
    6,349

    Mechchara type karanne voice wlind
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,778
    113
    Ain una.. boss kamathy heta unath aye enawanam.
    ai paleyan wadata? padi hoda nam ain wenna epa!

    sihala modeyanta thiyena ledak thamai mooda hath gawwak thiyala amuda gahana eka. gihin baladdi mooda hidila. bijja kapa gannawa.

    heena dapam ballata. kala adala athal eke idala marila yanna ne ona! ubala heena kiyanne puka iragena marila marila kadadasi kola aran company walin hadana yakada kali ganna eka ne. ekko lamai hadana eka. wikara. lamai hadanna puluwan passe.

    wayasa keeyda?
     
    Pora hoda IT meeter ekakk man dakapu
     
    Mekai mama ayn une job eka nisa thamay mata anxiety depression hadune

    Ekai mata dan hithaganna bari ayema eekatama yanawada kiyala

    Mata 35
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,778
    113
    Mekai mama ayn une job eka nisa thamay mata anxiety depression hadune

    Ekai mata dan hithaganna bari ayema eekatama yanawada kiyala

    Mata 35
    oka wayasakda ban. JOB eka off wela eddi ewa ethana tiyala phone off karala dala gedara waren. gedara awilla gani ekka hodata uyana pihana kala sapak dala budiya ganin.

    Quatar nogiya eka hodai. tho ehedi marenawa. yana dihaka ganith aran paleyan.

    35 wayasakda ban. ubata 65dith lamayek hadanna puluwan. pana pitin innai. salli ona. yakada kali ganna - thadi gewal hadan heena walala dapam. thadi geka paint karannam keeyak yanawada. wikara. geyak thiyenam eka maintain karan idapam. nathnam 20x20 geyak hadaganin. owa wadak na. GOLD wala hari monawa hari invest parak dapam - gold anduwata track karanna ba. tax karanna ba.

    me welawe madaperadiga yanna epa. owai yanne mehe adayamak ganna bari noogath higanno.

    bossata kiyapam padi aduwen padi wada denna kiyala. kala beela marenakam athal eke leda nathiwa inna ekai jeewithe kiyanne. company wala wikunana yakada godawal gewal wala genalla ewa nadaththu karanna thawa thawa hamba kara kara mari mari dagalala wadak na. man nam dakinne ekai.
     
    • Like
    Reactions: dilshanniranga