මම අර්ධ බයියෙක් (දැනට)

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේ රටේ ඉන්න අමු ගොං බේසිගේ වාහෙලට තේරෙන්නේ නැද්ද තම තමුන් දන්න කාලේ ඉඳළම මේ දෙබේසිගේ පුත්තු දෙගොල්ල කොරපු හරිය. තාමත් හිතාගෙන ඉන්නේ මේ දෙබේසිගේ පුත්තුන්ගෙන්ම කට්ටියක් රට හදයි කියලා. ජවිපෙ හෝ තුන්වැන්නෙක්ට දීලම බලන්න වෙනවා කෙලවිලා යන්න හරි
    මෙන්න මේක තමයි මගෙත් මතය මචෝ. ඔයා හරියටම කියලා තියෙනවා. මේ රටේ තවමත් මෝඩ අදහස් තියෙන එවුන් ඉන්නවනේ. කැපුවත් කොළ නිල් ගාගෙන. මේ වගේ වුන් ඉන්නකම් හැමදාම ලංකාව මෙහෙම තමයි. ඔක්කෝටම කලින් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නයි ඕනි.
     
    • Like
    Reactions: B.Chat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    (මුලින්ම කියන්න ඕනි මේ තාක් මම ජනාධිපතිවරණවල එක vote එකක්වත් කාටවත් දීලා නෑ. අවලංගු ඒවා තමයි ඔක්කොම.)

    2014 වගේ වෙනකන් අපේ ගෙදර කට්ටියම තනි U.N.P. කාරයෝ. රනිල් තමයි මේ රට හදන්න පුළුවන් පොර කියලා හිතුවේ. මහින්දව පේන්න බෑ හොරකම් කරපු කතා අනන්මනන් සීන් හින්දා.ඒත් කොහොමහරි 2015 මෛත්‍රීපාල ද මහින්ද කියන එක මට හිතා ගන්න බැරි වුණා. අයියා විතරයි ගෙදරින්ම vote කරපු එකම කෙනා. එයා මෛත්‍රීපාලට vote කරේ. පස්සේ පක්ෂයක් නැති ගානට වගේ තමයි අපි හිටියේ. 2019 පස්සේ ගෝඨාභය රාජපක්ෂට තමයි අපි කැමති වුනේ. ඒ සැරෙත් අයියා විතරයි vote කරේ. ඒ ගෝඨාභයට. මම ගිහින් අවලංගු කරලා ආවා. එහෙම බැලුවම J.V.P. එකට හැර අනිත් ප්‍රධාන පක්ෂය ඔක්කොටෝම අපි පක්ෂග්‍රාහී වෙලා තියෙනවා. හැබැයි මම හරි අපේ පවුලේ හරි කාටවත් තනි බයියෝ කියලා කියන්න බෑ. මොකද තරමක පක්ශග්‍රාහීකමක් තිබ්බට වැරැද්දට වැරදී කියලා කියනවා. අනික ගෝඨාභය නාමේ විශ්වාස කරේ අපි 😅 නැතුව රාජපක්ෂවරු නෙවෙයි. අනික මේ වගේ වෙනස් වෙන පිරිසක් ඉන්න ඕනි කියන එක මගේ මතය. මොකද එතකොට තමයි අළුත් පක්ශයකට වුනත් ඉස්සරහට එන්න පුළුවන් වෙන්නේ. අනික කැපුවත් කොල නිල් රතු කියාගන්න එකේ කිසි තේරුමක් නෑ. උන් කරන්නේ උන්ගේ රස්සාව නැත්තන් බිස්නස් එක. ඒකට අපි හෙන ලෝයල් වෙන්න ඕනි නෑ පරම්පරාවම උකස් කරන තරමට කියන එක තමයි මට නම් හිතෙන්නේ.
    මුල් නම වෙනස් වෙලා වාසගම එක උනත් විස්වාස කරන්න හොඳ නෑ කියල මොලේ කලඳක් හරි තියන එකෙක්ට මේ වෙද්දි තේරෙන්න ඕනෙ :lol:
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මුල් නම වෙනස් වෙලා වාසගම එක උනත් විස්වාස කරන්න හොඳ නෑ කියල මොලේ කලඳක් හරි තියන එකෙක්ට මේ වෙද්දි තේරෙන්න ඕනෙ :lol:
    හොඳටම තේරිලා තියෙන්නේ දැන් 😅🥲
     
    • Love
    Reactions: hasithayad

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    මමත් 2019ස ගෙ පැත්තෙ හිටියෙ දැන් පැතුම් හොදයි වගේ හිතෙනව තව ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ
    Olw2b4A.png
     
    • Haha
    Reactions: B.Chat