මම අර කිව්ව මීමැසි කූඩුව

AnuradhaRa

Well-known member
  • Bambara wadayak ho gaman masi wadayak. Messekge photo ekak dapanko..

    මැස්සො ටික ඔක්කොම යන්ට ගිහින් වඳේ විතරයි දැං තියෙන්නෙ
    හෙන පොඩි මැස්සො ජාතියක් බං හිටියෙ, බලන්ඩත් අප්පිරියාවෙ බෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිව ගාල බලන්ඩ කෙල්ලෙක් හිටියනං මරු..
    තිත්ත රහක් එයිද? ලුණු රහක් එයිද? කුනු රහක් එයිද?
    හැමවෙලේම ඔය ගෑනුන්ගේ දිවගාන එක ගැන හිතන එක නතර කරහන්කෝ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • හැමවෙලේම ඔය ගෑනුන්ගේ දිවගාන එක ගැන හිතන එක නතර කරහන්කෝ :angry:

    නැති හින්ද බං..
    කෙල්ලෙක් හිටියනං ආසාවන් සංසිඳෙනව :yes: හිතට ආයෙ වද දෙන්නෙ නෑ