මම අලුත් එලකිරියට with ?

nimotac

Member
Feb 13, 2014
272
12
0
මම අලුත් එලකිරියට with ?

මචන්ලා මම අලුත් එලකිරියට...ටම වැඩ දන්නේ නේ එලකිරියේ....

මගේ Wed එක ගන්නවා මේ මාසේ ...මට දැනගන්න ඕනේ couple එක හොටෙල් එකට ගියාම lunch එක හරි breakfast එක හරි ගන්න රූම් එකට order කරන්න ඕනෙද? නැත්නම් වෙනම බුෆේ තියෙනවද කියල ...අනේ බන් දන්නේ නැති නිසා අහන්නේ?​
 
  • Like
Reactions: Ali patiya

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන්ලා මම අලුත් එලකිරියට...ටම වැඩ දන්නේ නේ එලකිරියේ....

    මගේ Wed එක ගන්නවා මේ මාසේ ...මට දැනගන්න ඕනේ couple එක හොටෙල් එකට ගියාම lunch එක හරි breakfast එක හරි ගන්න රූම් එකට order කරන්න ඕනෙද? නැත්නම් වෙනම බුෆේ තියෙනවද කියල ...අනේ බන් දන්නේ නැති නිසා අහන්නේ?​
    අහලා තියෙන දෙය නම් පැහැදිලි මදි මචන්
    බුෆේ තමයි තියෙනේ නම්
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    නැකැත් රාල;16273033 said:
    බුෆේ එක තියනවා.. කැමති නම් රූම් එකට ගෙන්න ගන්නත් පුලුවන්... නමුත් මම අනුමත කරන්නේ බුෆේ එකට යන එක...

    අනේ thks මචන්
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    අහලා තියෙන දෙය නම් පැහැදිලි මදි මචන්
    බුෆේ තමයි තියෙනේ නම්

    ehema lunch walata breakfast walata time ekak tienawada...machan...thks bn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    buffet yanawata wada hodai bun room ekata ganna eka.. heluwen ma idagena kanna puluwan

    yako hneymon yanne kaama kanna nemei.. ahawal wade karana ..kaamata wada ekata tana deepan ..lol

    api nam ehemai kale

    gahanwa gahanwa gahanawa kanawa nida ganawa gahanwa gahanwa gahanwa
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබට ඔය දෙකෙන් කැමැති එකක් කරන්න පුළුවන් .
    buffet එකට යන එක තමයි හොද
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    buffet yanawata wada hodai bun room ekata ganna eka.. heluwen ma idagena kanna puluwan

    yako hneymon yanne kaama kanna nemei.. ahawal wade karana ..kaamata wada ekata tana deepan ..lol

    api nam ehemai kale

    gahanwa gahanwa gahanawa kanawa nida ganawa gahanwa gahanwa gahanwa

    ela bn ela,,,,,:lol::lol::lol::lol::lol::lol::lol:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    නැකැත් රාල;16273276 said:
    ඔව් වෙලාවක් තියනවා.. ඒක හොටෙල් එකට ගියාම වැඩ කරන කෙනෙක් ගෙන් අහන්න....

    ela bn ela.....:):):):):):):):)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබට ඕනේ නම් බුෆෙ එකෙන් කන්නත් පුළුවන්, එහෙම නැත්තන් රූම් එකට ගෙන්න ගන්නත් පුළුවන්, හැබැයි බුෆෙ එකට යනවනම් පොඩ්ඩක් වෙලාව දැනගනින්, උබලා එනකන් ඒක ඇරගෙන ඉන්නේ නැහැ, වෙලාවට ඇරලා වෙලාවටත් කලින් වහනවා සමහර වෙලාවට.
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    ඉස්සෙල්ලා කියපන් උඹ book කරේ full board ද half board ද ?උඔ දන්නවා නේද වෙනද? නැත්නම් උඔට ගෑනි තියල තමයි එන්න වෙන්නෙ බිලට

    කෑම room එකට ගන්නත් පුලුවන් එතකොට පොඩි service charge එකක් සමහර තැන්වලදී add වෙනවා.
    අර කලින් කෙනෙක් කිව්වා වගේ buffet එක open කරල තියෙන කාලසීමාවක් තියෙනවා ඒක බලාගනින් නැත්නම් උඹ‍ට කන්න වෙන්නෙ.........
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    buffet yanawata wada hodai bun room ekata ganna eka.. heluwen ma idagena kanna puluwan

    yako hneymon yanne kaama kanna nemei.. ahawal wade karana ..kaamata wada ekata tana deepan ..lol

    api nam ehemai kale

    gahanwa gahanwa gahanawa kanawa nida ganawa gahanwa gahanwa gahanwa

    apo ubanam robo kenekda bande :P :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    සමහර Hotels වල Room එකට ගෙන්න ගන්න බෑ මචන්. Buffet යන්න ඕනෙ. කියලා ඕනෙනම් ගෙන්න ගන්නත් පුලුවන්. මොකක්ද මචන් Hotel එක. Full Board ගන්නවනම් හොදම දේ Buffet යන එක.