මම අලුත් එලකිරියට with ?
මචන්ලා මම අලුත් එලකිරියට...ටම වැඩ දන්නේ නේ එලකිරියේ....
මගේ Wed එක ගන්නවා මේ මාසේ ...මට දැනගන්න ඕනේ couple එක හොටෙල් එකට ගියාම lunch එක හරි breakfast එක හරි ගන්න රූම් එකට order කරන්න ඕනෙද? නැත්නම් වෙනම බුෆේ තියෙනවද කියල ...අනේ බන් දන්නේ නැති නිසා අහන්නේ?