මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    යකෝ ඌ කතා කරන්නෙ බෑන් කරපු මුස්ලිම් ලන්කන් ගැන මිසක් මුස්ලිම් ජාතිය ගැන නෙමෙයි.
    munge boruwa ban. mun me kello fake da balanna gihin cha unama dan hama ekatama baba part eka danawa. Munta koti thread dana fake ekai mekai athara wenasa threnne na. Nikan baba part eka danne kiyanna deyak nathi kamata.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොකද බන් එන එන එකාට ෆේක් ෆේක් කියලා කෑ ගහන්නේ.
    උන් ආවහම උඹලගෙ ඇඟේ අලෙනවද? උනුත් ආතල් ගන්න හොද නැත්ද?
    කෙල්ලෙක් උනත් කොල්ලක් උනත් නපුන්සකයෙක් උනත් වෙන එකෙක්ට කරදරයක් නැතුව පෝස්ට් එකක් දානකොට ඔච්චර නහින්න එපා.

    අර ස්කර්වියා දාන පෝස්ට් වලට හිනා වෙන්නත් අලුතෙන් ආපු එකෙක්ට බනින්නත් මාර ලොජික්නේ තියෙන්නේ:lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒක නං ආපු ගමන්ම දැනගත්තෙ නෑ. හැබැයි, ජිටියි ලිචුයි දාන පොස්ට් වලින් උන් තමයි ඇඩ්මින්ල කියලා තෙරුනා ටික දවසකින්.

    එතකොට ඩබල් ටින් ඇන්ඩ් ස්ෆෑම් චැකර් :rolleyes::rolleyes::love::love::P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :baffled::baffled: ඔව් පවුල් වෙලා තමයි...මමත් එලකිරි එකේ හිටපු කෙල්ලෙක් එක්ක තමයි පවුල් වුනේ... අන්න ඒ කාලෙ කෙල්ලො හිටිය..දැනුත් ඉන්නවා සීමිත පිරිසක්.. දැන් ගොඩක් අය හදන්නේ තමන්ගෙ කෙළිකම උගස් කරල ඉහළ යන්න.. කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් එලකිරි එකේ සම තැන තියෙන්න ඕනි.. එහෙම නැතුව කෙල්ලො තමන්ගෙ අරක ලොකු කරගෙන ඉහළ යන එක වැරදියි.. සමහර කෙල්ලන්ට කෝට් කරන ඒවා පස්සෙ බලද්දි නැහැ.. දාන ටැග් නැහැ..:baffled:
    muuuta mak welada e paara:baffled:
    kawda oya kelikama ugas karala tiyenne:P
    oni ekek oni widihata ihala giyawe ban
    apita mokada:dull:

    hoda kelleknam kamati na thamunge thred wala wal katha tags pics anam manam daanawata
    ethakota un adminta hari modta hari kiyala ain karawagannawa :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම නම් ඌට වචනයක්වත් කිව්වෙ නැත්තෙ ඔයා ෆේක් ඒවුන්ට බනින්න එපා කියපු නිසා...නැත්තම් මමත් ඔය වගේ දේකට මුකුත් නොකියා ඉන්නෑ....

    mama ehema mukuth kiwwe na. Umbata mukuth therune na wage baba wenna epa machan. Anyway umbata mukuth ma threne naththan mukuth e sambanden nokara paththkata wela indapan eka hondai. Methana mukuth kale na kiyala post karannath ona na ne neda
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද බන් එන එන එකාට ෆේක් ෆේක් කියලා කෑ ගහන්නේ.
    උන් ආවහම උඹලගෙ ඇඟේ අලෙනවද? උනුත් ආතල් ගන්න හොද නැත්ද?
    කෙල්ලෙක් උනත් කොල්ලක් උනත් නපුන්සකයෙක් උනත් වෙන එකෙක්ට කරදරයක් නැතුව පෝස්ට් එකක් දානකොට ඔච්චර නහින්න එපා.

    අර ස්කර්වියා දාන පෝස්ට් වලට හිනා වෙන්නත් අලුතෙන් ආපු එකෙක්ට බනින්නත් මාර ලොජික්නේ තියෙන්නේ:lol::lol:
    අම්මප බං!!
    කිසිදෙයක් කරන්නත් කලින් ආපු එකා ෆෙක් කියලා මැරෙන්න හදනවා ඇත්තටම ෆේක් වලින් ඇවිල්ලා වැරදි කරන එකා පෙනි පෙනි ඉඳිද්දි.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    :yes::yes:තේරේඩ් එක දාපු එකාගේ ආතල් එක අඩු නැනිවම කට්ටිය සෙට් වෙලා දීලා
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    munge boruwa ban. mun me kello fake da balanna gihin cha unama dan hama ekatama baba part eka danawa. Munta koti thread dana fake ekai mekai athara wenasa threnne na. Nikan baba part eka danne kiyanna deyak nathi kamata.

    ඇඩ්මින්ට වෑඩක් නැති දෙය අපට කොහෙත්ම වැඩක් නැත..මට මොහොතකට ඇඩ්මින්ගේ අකවුන්ට් එක හැක් වෙලාදෝ කියා සිතේ..මක් නිසාද යත් ඉස්සර ඇඩ්මින් මේ වගේ ගොන් කතා කීවේ නැත...බෑන් කරයිද දන්නෑ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නිලූ;12948390 said:

    Welcome to ElaKiri. Oya elakiri innawada nadda fake da arawa mewa okoma theerane wenne oya issarahata dana post matha saha community ekata karana contribution eka anuwa. Baya wenna deyak na rules kiyawala e anuwa wada karanna.

    Good Luck!
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    දැන් මං හිතන්නේ අදහස් පැහැදිලියි. වලිය නවත්තමුද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    muuuta mak welada e paara:baffled:
    kawda oya kelikama ugas karala tiyenne:P
    oni ekek oni widihata ihala giyawe ban
    apita mokada:dull:

    hoda kelleknam kamati na thamunge thred wala wal katha tags pics anam manam daanawata
    ethakota un adminta hari modta hari kiyala ain karawagannawa :)

    අඩෝ පූවො..මට මුකුත් වෙලා නැහැ බොල..:yes:

    නැහැ බන්..මම කිව්වෙ අර කසිප්පු සහ මේ ටිටී ගැන..;);)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    mama ehema mukuth kiwwe na. Umbata mukuth therune na wage baba wenna epa machan. Anyway umbata mukuth ma threne naththan mukuth e sambanden nokara paththkata wela indapan eka hondai. Methana mukuth kale na kiyala post karannath ona na ne neda

    :rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අම්මප බං!!
    කිසිදෙයක් කරන්නත් කලින් ආපු එකා ෆෙක් කියලා මැරෙන්න හදනවා ඇත්තටම ෆේක් වලින් ඇවිල්ලා වැරදි කරන එකා පෙනි පෙනි ඉඳිද්දි.
    ෆේක් එකක්මයි කියමු. කිසිම අවුල් දෙයක් කියලා නෑනේ බන්. අර ආගම් වලට බැනගෙන චා කරන ඒවා පේන්නේ නෑ :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට ඩබල් ටින් ඇන්ඩ් ස්ෆෑම් චැකර් :rolleyes::rolleyes::love::love::P:P
    උන් ආවෙ අපි ජොයින් උනාට පස්සෙනෙ බං. උන් කොහොම වෙතත් බබා නං මොඩ් වගෙ පිඑම් එවලා කිච උනා මතකයි.. :D
     
    Status
    Not open for further replies.