මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    පිස්සු පුසා;12950986 said:
    මාත් එහෙමලු
    පහුගිය ටිකේම කවුද මන්ද ගොබිලෙක් එහෙම කියෙවුවා

    ඇඩ්මින්ගෙන් අහලද කියන්නේ කිවුවහම එහෙම ඕන නැහැලු
    පොරට දිවැස් තියනවලු
    දැන්නම් වෙච්ච දෙයක්වත් හොයාගන්න නැහැ
    හික් හික්:lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අද දවල් ඇඩ්මින් එක්ක වෙච්ච කතා බහ දැකපු,මද්යස්ත එකෙක් නැද්ද මෙතන...මොකද එතනත් ෆේක් ඒවුන්ගෙ පැත්ත අරන් ජී.ටී එක්ක මට ඇරපු සීනියර් මෙම්බර්ස්ලා 3ක් විතර හිටියා(මතක විදිහට)
    මමත් එතන හිටියා. උඹ ඇරගත්තේ GT එක්ක මිසක් වෙන අය එක්ක නෙමෙයි.
    අනික තමා උඹට කියන සිංහල තේරුනේ නෑනේ:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ උබ ජීවත් උනා ඇති කියල හිතුනද:angry:
    මේකේ jack sparrowල පනහක් විතර ඉන්නවා. ඒහින්ඳා එකෙක් අඩු උනා කියලා අවුලක් නෑ. :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේකේ jack sparrowල පනහක් විතර ඉන්නවා. ඒහින්ඳා එකෙක් අඩු උනා කියලා අවුලක් නෑ. :D
    අපො ඔව් ඔකා හිටියත් වැඩක් නැහැ:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,737
    4,625
    113
    එලකිරියට වැඩිම හානියක් කරන්නේ සුදු ඇදගත්ත අපේ අපේ එලකිරිය කියා ගත්ත චරිත අතින්.
    බහුතරේ එන්නේ විළුවක් කරලා මනස හැල්ලු කරගන්න එත් මේ සුදුයි කියල හිතගත්ත චරිත එන්නේ පොරවල් වෙන්න තියෙන උවමනාවට:lol:
    කාලයක් ගලක් හදන සම්බව්‍යයි කියල හිතන් කට්ටියක් ගියානේ ඒ ගලට දැන් මොකද දන්නේ න වෙලා තියෙන්නේ
    පණ්ඩිත සහෝලගේ ලෝකයක් හොයන ගියේ අන්තිමේදී ලොප් වෙලා අයිත වෙනත් ID වලින් එළකිරි එන්න උනා:shocked:
    මෙ fake nangi ඒවගේ සුදු චරිත පස්සෙන් යන පුත්තලන් බුරුවෙක්ගෙ වැඩක් වගේ
     
    පට්ට ටෝක
    :lol::lol:
     
    ගලට බෝරෙ දාලද දැන් ?
    අපිටත් ඕකට එන්න කියලා ආරාදනා ආවා ඒදවස් වල..
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,897
    1,008
    113
    New York, USA
    පට්ට වලියක්නේ ඕයි.. පොඩ්ඩක් හිටපල්ල මම පිළිවෙලට කියවගෙන එනකම්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,959
    418
    83
    Captain ජැක් ස්පැරෝ;12951016 said:
    ඇයි උඹ මට මොනා කරන්නද :rofl:

    seed නැති torrent එකක් කරනවා :(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් කට්ටියම විසිර යන්න..:rofl:
     
    Status
    Not open for further replies.