මොකෝ උබ ජීවත් උනා ඇති කියල හිතුනදCaptain ජැක් ස්පැරෝ;12950980 said:රීපෝර්ට් කරා![]()

මොකෝ උබ ජීවත් උනා ඇති කියල හිතුනදCaptain ජැක් ස්පැරෝ;12950980 said:රීපෝර්ට් කරා![]()

හික් හික්පිස්සු පුසා;12950986 said:මාත් එහෙමලු
පහුගිය ටිකේම කවුද මන්ද ගොබිලෙක් එහෙම කියෙවුවා
ඇඩ්මින්ගෙන් අහලද කියන්නේ කිවුවහම එහෙම ඕන නැහැලු
පොරට දිවැස් තියනවලු
දැන්නම් වෙච්ච දෙයක්වත් හොයාගන්න නැහැ

මමත් එතන හිටියා. උඹ ඇරගත්තේ GT එක්ක මිසක් වෙන අය එක්ක නෙමෙයි.අද දවල් ඇඩ්මින් එක්ක වෙච්ච කතා බහ දැකපු,මද්යස්ත එකෙක් නැද්ද මෙතන...මොකද එතනත් ෆේක් ඒවුන්ගෙ පැත්ත අරන් ජී.ටී එක්ක මට ඇරපු සීනියර් මෙම්බර්ස්ලා 3ක් විතර හිටියා(මතක විදිහට)

මේකේ jack sparrowල පනහක් විතර ඉන්නවා. ඒහින්ඳා එකෙක් අඩු උනා කියලා අවුලක් නෑ.මොකෝ උබ ජීවත් උනා ඇති කියල හිතුනද![]()

අපො ඔව් ඔකා හිටියත් වැඩක් නැහැමේකේ jack sparrowල පනහක් විතර ඉන්නවා. ඒහින්ඳා එකෙක් අඩු උනා කියලා අවුලක් නෑ.![]()

එලකිරියට වැඩිම හානියක් කරන්නේ සුදු ඇදගත්ත අපේ අපේ එලකිරිය කියා ගත්ත චරිත අතින්.
බහුතරේ එන්නේ විළුවක් කරලා මනස හැල්ලු කරගන්න එත් මේ සුදුයි කියල හිතගත්ත චරිත එන්නේ පොරවල් වෙන්න තියෙන උවමනාවට![]()
කාලයක් ගලක් හදන සම්බව්යයි කියල හිතන් කට්ටියක් ගියානේ ඒ ගලට දැන් මොකද දන්නේ න වෙලා තියෙන්නේ
පණ්ඩිත සහෝලගේ ලෝකයක් හොයන ගියේ අන්තිමේදී ලොප් වෙලා අයිත වෙනත් ID වලින් එළකිරි එන්න උනා
මෙ fake nangi ඒවගේ සුදු චරිත පස්සෙන් යන පුත්තලන් බුරුවෙක්ගෙ වැඩක් වගේ

ගලට බෝරෙ දාලද දැන් ?එලකිරියට වැඩිම හානියක් කරන්නේ සුදු ඇදගත්ත අපේ අපේ එලකිරිය කියා ගත්ත චරිත අතින්.
බහුතරේ එන්නේ විළුවක් කරලා මනස හැල්ලු කරගන්න එත් මේ සුදුයි කියල හිතගත්ත චරිත එන්නේ පොරවල් වෙන්න තියෙන උවමනාවට![]()
කාලයක් ගලක් හදන සම්බව්යයි කියල හිතන් කට්ටියක් ගියානේ ඒ ගලට දැන් මොකද දන්නේ න වෙලා තියෙන්නේ
පණ්ඩිත සහෝලගේ ලෝකයක් හොයන ගියේ අන්තිමේදී ලොප් වෙලා අයිත වෙනත් ID වලින් එළකිරි එන්න උනා
මෙ fake nangi ඒවගේ සුදු චරිත පස්සෙන් යන පුත්තලන් බුරුවෙක්ගෙ වැඩක් වගේ
ගලට බෝරෙ දාලද දැන් ?
අපිටත් ඕකට එන්න කියලා ආරාදනා ආවා ඒදවස් වල..

Captain ජැක් ස්පැරෝ;12951016 said:ඇයි උඹ මට මොනා කරන්නද![]()