මම මහතුන්. කිරියට අලුතින් ආවෙ. ඔහෙලා දාල තියන නූල් පන්කාදුයි. මාත් ඉතින් කිරියෙ සාමජිකයෙක් වෙන්න හිතුව. ඕකයි ඉතින් විස්තරෙ.
දැන් csn බලපන් මීටිම යනවාLondon mahathun can only hope to improve


we'll see we'll see. වත්තෙ උනත් අපි කඩුව එහෙන් මෙහෙන් දන්නව හරිය....