මම අස් වෙන්න යන්නේ

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කලින් තැනේ වැරැද්ද කෙලින්ම කියන්නෙ නැතිව, ඒ වෙනුවට අළුත් සමාගමේ හොඳක් කියපන්. උදාහරණයක් විදියට, මෙතන උඹට වැඩියෙන් ඉහලට යන්න අවස්ථා තියෙනවා, මේ සමාගම ඉක්මනින් දියුණු වෙන බව පෙනෙනනවා වගෙ දෙයක්.

    thanks machan, ela
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කලින් තැනේ වැරැද්ද කෙලින්ම කියන්නෙ නැතිව, ඒ වෙනුවට අළුත් සමාගමේ හොඳක් කියපන්. උදාහරණයක් විදියට, මෙතන උඹට වැඩියෙන් ඉහලට යන්න අවස්ථා තියෙනවා, මේ සමාගම ඉක්මනින් දියුණු වෙන බව පෙනෙනනවා වගෙ දෙයක්.
    අන්න හරි මචන්. මේ විදියට කියපන්. උන් ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්නේ උඹට වාසි පැත්තට හරවාගෙන උත්තරේ දීපන්.

    Congradz...
    11.gif