පූස්;15023564 said:ආයෙ පාන්දරට වතුර බීපු දවසක මම සසා අයියගෙ ත්රෙඩ් බම්ප් කරමි.
මම දැන් නිකන් මේකට පොඩි උත්තරයක් දෙන්නන්. සසා අයිය කිව්වා කතාවත් බැලුවම මට හිතෙන්නෙ මේක ලක්ෂ්මන් හේවාවිතාරණ කියන ගායකයා පිරිමි කටහඬකින් ගායනා කරන ගෑනු ගීතයක් කියල. ළාමක බවින් පරිපූර්ණ ගීයක්.
හැබැයි මේක මේ ගායකයා කියන්නෙ තමන්ගෙ ආදරවන්තියට කියල මට හිතෙනවා. එහෙම බැලුවම මේක හරිම සාධාරණයි කිසිම පිරිමි කමක් නැති ගතියක් නෑ ඒ විදියට බැලුවම.
මොකද තමන්ගෙ ආදරවන්තිය ශේප් කරගන්න දෙන ෆුල් ප්ලෑන්ඩ් කපටි කෛයිරාටික බබා ලයින් එකක් මේ සිංදුව. ඔහොම කිව්ව ගමන් සයූ අක්ක කිව්ව වගේ කෙල්ලො හරි කැමතී තමන්ගෙ කොල්ල තමන් ඉස්සරහ ඔහොම ඉන්නවනං.
කොහොමහරි ඔය ලයින් එක කෙල්ලට විතරක් තියාගන්න ඒක ඇඟට ගුණයි නැත්තන් ලෝකයා අපිට වෙන වෙන නම් පටබඳී.
කෙල්ල තරහ උනාම මන් අහන්නෙ නම් නෑ රත්තරනේ කියපල්ලා කෙල්ලට විතරක්. දැට්ස් ඉට්.
කොමෙන්ට් කියවා බලා ඒවායින් ඉගෙන ගත් දෙයින් කළ විචාරයකි.












