මම අහන්නේ නම් නෑ රත්තරනේ...

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූස්;15023564 said:
ආයෙ පාන්දරට වතුර බීපු දවසක මම සසා අයියගෙ ත්‍රෙඩ් බම්ප් කරමි. :cool::cool::P








මම දැන් නිකන් මේකට පොඩි උත්තරයක් දෙන්නන්. සසා අයිය කිව්වා කතාවත් බැලුවම මට හිතෙන්නෙ මේක ලක්ෂ්මන් හේවාවිතාරණ කියන ගායකයා පිරිමි කටහඬකින් ගායනා කරන ගෑනු ගීතයක් කියල. ළාමක බවින් පරිපූර්ණ ගීයක්. :dull::dull:
හැබැයි මේක මේ ගායකයා කියන්නෙ තමන්ගෙ ආදරවන්තියට කියල මට හිතෙනවා. එහෙම බැලුවම මේක හරිම සාධාරණයි කිසිම පිරිමි කමක් නැති ගතියක් නෑ ඒ විදියට බැලුවම. :no::no:
මොකද තමන්ගෙ ආදරවන්තිය ශේප් කරගන්න දෙන ෆුල් ප්ලෑන්ඩ් කපටි කෛයිරාටික බබා ලයින් එකක් මේ සිංදුව. ඔහොම කිව්ව ගමන් සයූ අක්ක කිව්ව වගේ කෙල්ලො හරි කැමතී තමන්ගෙ කොල්ල තමන් ඉස්සරහ ඔහොම ඉන්නවනං. :P
කොහොමහරි ඔය ලයින් එක කෙල්ලට විතරක් තියාගන්න ඒක ඇඟට ගුණයි නැත්තන් ලෝකයා අපිට වෙන වෙන නම් පටබඳී. :baffled::baffled:
කෙල්ල තරහ උනාම මන් අහන්නෙ නම් නෑ රත්තරනේ කියපල්ලා කෙල්ලට විතරක්. දැට්ස් ඉට්.:P

කොමෙන්ට් කියවා බලා ඒවායින් ඉගෙන ගත් දෙයින් කළ විචාරයකි.
:P
:yes::yes::D:D
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පූස්;15023247 said:
    කවදාවත්ම මම මගේ රත්තරන්ව දාලා කොහේවත්ම යන්නේ නෑ:no:ආයේ කවදාවත්ම නෑ:no:
    උඹේ රත්තරන් කව්ද උඹේ අතද?:rofl:
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Nohim Ys

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113

    මං අහන්නෙ නම් නෑ රත්තරනේ
    අත කඩා ගත්තෙ කොහොමද කියලා
    මම දුරින් ඉඳපු කාලෙදි දැනුනා
    නුඹ ඹය ටික නම් කරගනී කියා.....