ගෑනි දාල ගියා නං අලුත් එකකට ට්‍රයි කරපං අඬ අඬ ඉන්න වෙලේ
කෙල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ ලංකාවේ කොල්ලෝ තමයි අඩු. ඒක නිසා ලව් අමතක කරලා ජොබක් කරලා හොඳට සල්ලි හොයපන්. දුක හිතෙන වෙලාවට යාළුවො එක්ක සෙට් වෙයන්. එතකොට ඔක්කොම හරි.
මම හැමදාම මගේ සතුටට වඩා හිතුවේ එයාගේ සතුට ගැන ආදරේ කරා මගේ ජීවිතේටත් වඩා එත් ඇයි බන් එහෙම. මම කවදාවත් මෙයාට වෛර කරන්නේ නෑ මට එහෙම කරන්නත් බෑ. හදවතින්ම ආදරේ කරන දේ හදවතින්ම පතන දේ ලැබෙනවාලු එත් එහෙම උනේ නෑ බන්. මම කවදාවත් තව කෙනෙක්ගේ feeling එක්ක සෙල්ලෙම් කරලා නෑ , හැම දේකදිම අවංක උනා ඇයි බන් මටම මෙහෙම උනේ.






uba kiwwa hari deyak nethi wenne eta wada honda deyak lebene hindayiකෙල්ල උඹට කෝස් එකක් දෙනවද දන්නේ නැ....
දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියනවනේ බං. හිත හදාගනිං.
දුක තමයි බන්.දැන් ඉතින් ඕක අමතකවෙලා යන්නත් එක්ක වෙනදාට වඩා වැඩකරපන්.
කෙල්ල වෙන එකෙක්ව බඳින්න යන්නේ උබේ අඩුපාඩුවක් මොනාහරි ඇති.ඒක හදාගනින්.
ජයවේවා.




thaman adahana aagamak kere hitha yomu karanna. thamange amma thaththa gena hithala buddimathwa weda kranna. hoda ganu lamayi ananthawath innawa. hoda kenek labewi. yahapathwa inna. budu saranayi!!!




මෙහෙමයි මචං... අද කාලේ වෙනකොට ඕව හෙන සාමාන්‍ය දේවල් වෙලා බං.. දේවල් ඇති වෙනවා නැති වෙනව.. මමත් ඒ දවස්වල කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා.. පස්සේ ඒකි වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා බැන්දා.. ඒ කොල්ලට හොද CBR එකක් එහෙම තිබ්බා.. මට තාම මතකයි මට පේන්නම එයා හෙන පල් හිනාවක් දාගෙන ඒ කොල්ල එක්ක බයික් එකේ ගිය හැටි.. වචනයක් වත් නොකියා මට මාර පල් හිනාවක් දැම්මා, ඒ හිනාවේ වචන දාහක අපහාසේ තිබුනා.. මම ඒක ඇගේ දාගන්නෙ නැතුව මගේ ගමන ආවා.. කාලේ ගතවෙලා අද කතාව සහමුලින්ම වෙනස් වෙලා.. එයාගේ ජීවන තත්ත්වෙයි මගේ ජීවන තත්ත්වෙයි සහමුලින්ම අහසට පොලව වගේ වෙනස්.. නමුත් පුද්ගලිකව මම උනත් දැන් බැදලා ඉන්න කෙනාට කැමතී එයාට වඩා.. ජීවිතේ සාර්ථකත්වයත් එක්ක ගොඩක් දේවල් ගැන අපේ හිතේ තිබුනු හැගීමුත් වෙනස් වෙනවා.. තව ටිකක් ජීවිතෙන් ඉස්සරහට පලයන් එතකොට ආදරේ ගැන උනත් හිතේ තිබ්බ හැගීම වෙනස් වෙනවා..