මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔහොම ගෑනියෙක් වගේ හූල්ලන්නෙපා මිනිහෝ පිරිමි සංහතියටම ලැජ්ජාවක් :lol: ගෑනි දාල ගියා නං අලුත් එකකට ට්‍රයි කරපං අඬ අඬ ඉන්න වෙලේ
     
    • Like
    Reactions: craabeysinghe

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,783
    113
    හෙල බිමේ
    කෙල්ල උඹට කෝස් එකක් දෙනවද දන්නේ නැ....

    දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියනවනේ බං. හිත හදාගනිං.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගෑනුන්ට සම තැන දීලා දැන් සතුටුයි නේද. උන්ගේ නිසි තැන දෙන්න ඕනේ. දැන් කොල්ලො තමයි කෙල්ලෝ වගේ අඬන්නේ. මොනා කරන්නද මචන් උන්ට හොඳක් කරන්න ගියාම ඔලුවට උඩින් යන්නේ. උන්ට කවදාහරි තේරෙයි කියල පැත්තකට වෙලා ඉඳපන්. කොල්ලෙක්ට තනියම උනත් ජීවත් වෙන්න පුළුවන්, කෙල්ලන්ට එහෙම බෑ, එකයි සමාජේ දෑවැද්දක් එක්කම කෙල්ලව දීලා දාන්නේ.. :yes: කෙල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ ලංකාවේ කොල්ලෝ තමයි අඩු. ඒක නිසා ලව් අමතක කරලා ජොබක් කරලා හොඳට සල්ලි හොයපන්. දුක හිතෙන වෙලාවට යාළුවො එක්ක සෙට් වෙයන්. එතකොට ඔක්කොම හරි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    avatar80100_1.gif
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    මම හැමදාම මගේ සතුටට වඩා හිතුවේ එයාගේ සතුට ගැන ආදරේ කරා මගේ ජීවිතේටත් වඩා එත් ඇයි බන් එහෙම. මම කවදාවත් මෙයාට වෛර කරන්නේ නෑ මට එහෙම කරන්නත් බෑ. හදවතින්ම ආදරේ කරන දේ හදවතින්ම පතන දේ ලැබෙනවාලු එත් එහෙම උනේ නෑ බන්. මම කවදාවත් තව කෙනෙක්ගේ feeling එක්ක සෙල්ලෙම් කරලා නෑ , හැම දේකදිම අවංක උනා ඇයි බන් මටම මෙහෙම උනේ.

    උඹට පිස්සුද බන් ඔය වගේ ගෑනුන්ට තවත් ආදරයක් කියල දෙයක් හිතේ තියාගන්න? :angry::angry:
    හිත හදාගන්න අමාරුයි තමයි. ඒ උනාට "තොට හෙන ගහලම පලයන් කියල" හිතපන් :angry::angry:
    උඹලත් නිකන් අර බස් වල යන බූට් සින්දු වගේනේ යකෝ! :eek::eek:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කෙල්ල උඹට කෝස් එකක් දෙනවද දන්නේ නැ....

    දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියනවනේ බං. හිත හදාගනිං.
    uba kiwwa hari deyak nethi wenne eta wada honda deyak lebene hindayi
    oyita wada honda kenek hambaweyi. poddak me kale uba kemathima dewal akrapan films balapan games gahapan puluwan taran time pass akrapan. kalayath ekkama ube duka aduwenawa aniwa mchn. hithata shakthiya aran poddak hithana widiha wenas karalaa aluthin mod wela waren mchn. honda thenakata waren
    anika mewa mathaka tiya ganin
    giya de giya
    eka giyapu kenage karume uba wage kenek ahimi wena eka . eka eyatama threwi.
    ube sathuta patan ganne ubagen saha ube sithin . eka poddak hithapan
     
    • Like
    Reactions: scorpion MW

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    දුක තමයි බන්.දැන් ඉතින් ඕක අමතකවෙලා යන්නත් එක්ක වෙනදාට වඩා වැඩකරපන්.

    කෙල්ල වෙන එකෙක්ව බඳින්න යන්නේ උබේ අඩුපාඩුවක් මොනාහරි ඇති.ඒක හදාගනින්.

    ජයවේවා.

    :):):):)
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උබ හරියට කතා කරන්නේ ලෝකේ ඉන්න බූට් කාපු එකම කොල්ලා උබ වගේනේ බන්.නිතර එලකිරියට ඇවිල්ලා යන්න වරෙන්.එතකොට උබට ඔය තියෙන පාලුව තනිකම ඔක්කොම ඇරිලා යයි.

    I’m Nobody! Who are you?
    Are you – Nobody – too?
    Then there’s a pair of us!:baffled:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මෙහෙමයි මචං... අද කාලේ වෙනකොට ඕව හෙන සාමාන්‍ය දේවල් වෙලා බං.. දේවල් ඇති වෙනවා නැති වෙනව.. මමත් ඒ දවස්වල කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා.. පස්සේ ඒකි වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා බැන්දා.. ඒ කොල්ලට හොද CBR එකක් එහෙම තිබ්බා.. මට තාම මතකයි මට පේන්නම එයා හෙන පල් හිනාවක් දාගෙන ඒ කොල්ල එක්ක බයික් එකේ ගිය හැටි.. වචනයක් වත් නොකියා මට මාර පල් හිනාවක් දැම්මා, ඒ හිනාවේ වචන දාහක අපහාසේ තිබුනා.. මම ඒක ඇගේ දාගන්නෙ නැතුව මගේ ගමන ආවා.. කාලේ ගතවෙලා අද කතාව සහමුලින්ම වෙනස් වෙලා.. එයාගේ ජීවන තත්ත්වෙයි මගේ ජීවන තත්ත්වෙයි සහමුලින්ම අහසට පොලව වගේ වෙනස්.. නමුත් පුද්ගලිකව මම උනත් දැන් බැදලා ඉන්න කෙනාට කැමතී එයාට වඩා.. ජීවිතේ සාර්ථකත්වයත් එක්ක ගොඩක් දේවල් ගැන අපේ හිතේ තිබුනු හැගීමුත් වෙනස් වෙනවා.. තව ටිකක් ජීවිතෙන් ඉස්සරහට පලයන් එතකොට ආදරේ ගැන උනත් හිතේ තිබ්බ හැගීම වෙනස් වෙනවා..

    උබට හැදෙනවා නම් මේ කතාවම ඇති
     
    • Like
    Reactions: thanujaka

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Hitha hadaganin bro. Mamath aurudu 7 masa 6k adare karapu kella mage palaweni love eka bn matath nathi una bn. Kohoma hari karala hitha hadaganin. Moda wada nokara jivite waradda ganne nathuwa mole kalpana karala wada karapan bro.