මම ආයෙත් ලංකාවට එන්නෑ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම ආයෙත් ලංකාවට එන්නෑ

    removed
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    දුවපිය පුක සෝදන්නේ නැති අවලම් සුද්දා!!!
    පලකෝ වද නොදී... ඉන්දියාවට ගියාම තොට දැනෙයි.. බල්ලා.. තුක් විතරක්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දුවපිය පුක සෝදන්නේ නැති අවලම් සුද්දා!!!
    පලකෝ වද නොදී... ඉන්දියාවට ගියාම තොට දැනෙයි.. බල්ලා.. තුක් විතරක්

    inna bari ban palayan geri sudda.
    kata nathath ape lankawa apita watinawa.
    awurudu ganak meke lagala lankawa kala kala
    dan enawa methana magulak kiyanna.
    ඔක බොරු බන්. ඔක දාන්න ඇත්තේ ලන්කාවේ එකෙක්මයි. මට ජිවිතේට හම්බවෙලා නැ ලන්කාව චාටර් කියලා එයාර්පොට් එකෙන් බැන බැන යන සුද්දො.. මේක මේ කාගෙහරි මනො විකාරයක්.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔක බොරු බන්. ඔක දාන්න ඇත්තේ ලන්කාවේ එකෙක්මයි. මට ජිවිතේට හම්බවෙලා නැ ලන්කාව චාටර් කියලා එයාර්පොට් එකෙන් බැන බැන යන සුද්දො.. මේක මේ කාගෙහරි මනො විකාරයක්.

    hmm muu dakala thiyanne lankawe naraka witharai

    honda deyak dakalama na
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    යකුනේ ඔය story එක ගොතපු එකක්..ඔහොම එකෙක් නෙදල්න්ඩ් වල නැහැ :lol::lol:

    ඔය සිංහල බුද්දාගටම මඩ ගහන්න ලියපු එකක්.. :dull::dull:

    තොපිත් රට හරක් වගේ ඕන දෙයක් දානවා :growl::growl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hmm muu dakala thiyanne lankawe naraka witharai

    honda deyak dakalama na
    http://www.elakiri.com/forum/showthread.php?t=1776312

    මේ ඉන්නේ ඔකෙන් වාසි ගන්න එකෙක්. එතනදිත් මම කිව්වේ ඔය ටිකමයි.. ලන්කාවේ සාපේක්ශව මිනිස්සු විදේශිකයන්ට සලකනවා හොදට..


    ටිකට් සිද්දිය නම් තියනවා. තව ටුවරිස්ට් උන්ට ත්‍රීවීල් බුවාල සල්ලි කඩන සීන් ඇති. හැබැයි මචන් කවදාවත් මම දැකලා නැ සින්හල හො දෙමල, මුස්ලිම් ශ්‍රී ලාන්කික මිනිහෙක් සුද්දෙක්ට දෙකක් ඇනලා සල්ලි බඩු උස්සනවා.. ඒවා නම් බොරු කතා. මේ යකා ලන්කාවේ පන්සල් කොවිල් ගැන කියන්නේ හරියට යුරොප් වල උන් පල්ලි පන්සල් කොවිල් යනවා වගේ. වයසක උන් හැරෙන්න වෙන මොකෙක්වත් නැ එහෙ පල්ලි වල. උබ කිව්වට් විශ්වාස කරපන් ලගක් වෙනකන් එන්ගලන්තේ රැට ඒශියන් එකෙකුට පාරේ යන්න බැ. රැ වාහනේක අතුරු පාරක ආවොත් සුද්දයක් දෙයි. එහෙමයි විදේශිකයන්ට සමහර රටවල සලකන්නේ. සමහර ඇමෙරිකන් පැති තියනවා ස්පැනිශ් උන්ට රෙස්ටුරන්ට් එකක කන්න නිදහසක් නැ.. ඒ අතින් ලන්කාවේ අරාබිකරයෙක් ආවත්, සුද්දෙක් ආවත් සල්ලි කැඩුවට හින්සාවක් කරන්නේ නැ. ඔය සල්ලිකඩන්නෙත් වෘතීමය ගයිඩ් උන් සහා ටුවරිසම් කරන බුවාලා විතරයි. ගම්වල අහින්සක මිනිස්සු එහෙම නැ. අපි ඔනා තරම් එහෙම සුදු ජාතික උන්ව එක ගිහින් තියනවා ගම් වලට. මේ කුරුනැගල පැත්තේ ගමකට එක්ක ගියා මගේ යාලුවෙක් එක පාරක්, ඒ ගමේ ග්‍රාමසේවක ගෙදර හිටිය ගැනු කෙනා තකහනියා පිටි කොටලා කැවුම් මුන් කැවු අනන් මනන් හදලා දුන්නා සුද්දට බලන්න ඔනා කිව්වම. සල්ලි සතයක්වත් ගත්තේ නැ.. එහෙම මිනිස්සු ඉන්නවා බන්..