ටිකට් සිද්දිය නම් තියනවා. තව ටුවරිස්ට් උන්ට ත්රීවීල් බුවාල සල්ලි කඩන සීන් ඇති. හැබැයි මචන් කවදාවත් මම දැකලා නැ සින්හල හො දෙමල, මුස්ලිම් ශ්රී ලාන්කික මිනිහෙක් සුද්දෙක්ට දෙකක් ඇනලා සල්ලි බඩු උස්සනවා.. ඒවා නම් බොරු කතා. මේ යකා ලන්කාවේ පන්සල් කොවිල් ගැන කියන්නේ හරියට යුරොප් වල උන් පල්ලි පන්සල් කොවිල් යනවා වගේ. වයසක උන් හැරෙන්න වෙන මොකෙක්වත් නැ එහෙ පල්ලි වල. උබ කිව්වට් විශ්වාස කරපන් ලගක් වෙනකන් එන්ගලන්තේ රැට ඒශියන් එකෙකුට පාරේ යන්න බැ. රැ වාහනේක අතුරු පාරක ආවොත් සුද්දයක් දෙයි. එහෙමයි විදේශිකයන්ට සමහර රටවල සලකන්නේ. සමහර ඇමෙරිකන් පැති තියනවා ස්පැනිශ් උන්ට රෙස්ටුරන්ට් එකක කන්න නිදහසක් නැ.. ඒ අතින් ලන්කාවේ අරාබිකරයෙක් ආවත්, සුද්දෙක් ආවත් සල්ලි කැඩුවට හින්සාවක් කරන්නේ නැ. ඔය සල්ලිකඩන්නෙත් වෘතීමය ගයිඩ් උන් සහා ටුවරිසම් කරන බුවාලා විතරයි. ගම්වල අහින්සක මිනිස්සු එහෙම නැ. අපි ඔනා තරම් එහෙම සුදු ජාතික උන්ව එක ගිහින් තියනවා ගම් වලට. මේ කුරුනැගල පැත්තේ ගමකට එක්ක ගියා මගේ යාලුවෙක් එක පාරක්, ඒ ගමේ ග්රාමසේවක ගෙදර හිටිය ගැනු කෙනා තකහනියා පිටි කොටලා කැවුම් මුන් කැවු අනන් මනන් හදලා දුන්නා සුද්දට බලන්න ඔනා කිව්වම. සල්ලි සතයක්වත් ගත්තේ නැ.. එහෙම මිනිස්සු ඉන්නවා බන්..