මම ආයෙ බෙහෙත් බොන්ඩ ගත්ත

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    අරූ ඇත්තටම පැරනොයිඩ් වුණාද?

    නැත්තං උඹ බබා වෙන්ඩ හදනවද? :lol:

    WatchingYouEmoji.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රිටලින් ගැන නෙමේ කියන්නෙ :lol:

    clomipramine එක පෙත්තකුයි, olanzapine පෙති බාගයකුයි ඊයෙ ඉඳං බොනව, ඊයෙ බිව්ව හවස 4 යි කාලට විතර, අදත් බිව්ව හවස තුනාමාරට විතර

    clomipramine එක්ක බොන හින්දද මංද මට එච්චර නිදිබර ගතියක් එන්නෙ නෑනෙ. :baffled:
    clomipramine විතරක් බිව්වොත් මට පහුවෙනිදට තරහ යනව

    දෙකම එකට බොන කොට අවුලක් නෑ වගේ :cool:

    හිටපල්ලකො මම එක දිගටම මාස තුනක් විතර බොනව..

    මම දැං පිලිගන්නව මගෙ පැරනොයිඩ් ගතියක් තියෙනව කියල :sorry: ඒක හුදු සමාජ භීතිකාවම නෙමේ..

    දොස්තරල හරි, මට වැරදුණා...

    ඔච්චර බෙහෙත් බීල උඹේ වකුගඩු දෙක හොඳට තියනවද තවම?:oo: ඕක භාවනාවෙන් හොන්දකරන්න බැරිද?:dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Right, and I didn't say it's good, or bad. Then again, there is a point of detecting gold, but 'gay'? why gay? what's the point of 'detecting gay'?

    to classify.. :yes:

    its like saying 'girl detected' on a member having a pinkish avatar and writing style...

    so, when I say 'girl detected' all members would notice it and subsequently can treat that person with more respect ( because we Sinhalese give a certain level of respect to women)

    likewise, when I say 'gay detected' other members can treat u properly as per your sexual orientation and psych ..:)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    to classify.. :yes:

    its like saying 'girl detected' on a member having a pinkish avatar and writing style...

    so, when I say 'girl detected' all members would notice it and subsequently can treat that person with more respect ( because we Sinhalese give a certain level of respect to women)

    likewise, when I say 'gay detected' other members can treat u properly as per your sexual orientation and psych ..:)

    That's annoying. :frown:
    Your gay sensor has an issue. It's not accurate.
    Heed your own business. : growl:
    If you spot any gays, tell them to don't be gay.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    ඔච්චර බෙහෙත් බීල උඹේ වකුගඩු දෙක හොඳට තියනවද තවම?:oo: ඕක භාවනාවෙන් හොන්දකරන්න බැරිද?:dull:

    භාවනාවෙන් ඕක double වෙනවා. Depression darkness එක boost වෙනවා හිතේ තියෙන දේවල් ඉවත් කර ගමං.

    භාවනාවෙන් වෙන්නේ mind එක clean කරලා හිස් උන හිතට හොඳ දේවල් පුරවන එක..
    Depression තියෙන කොට එහෙම කරොත් depression feelings boost වෙලා suicide කරන එක කෙලින්ම ඔලුවට එනවා.

    Depression and suicidal අයට එකේ අනික් පැත්ත පෙන්නන්න ඕන. තමන්ගේ ජීවිතේ value එක ගැන, තමන්ට ආදරේ කරන මිනිස්සු යාළුවෝ ඉන්නවා කියන එක තේරෙන්න ඕන.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • භාවනාවෙන් ඕක double වෙනවා. Depression darkness එක boost වෙනවා හිතේ තියෙන දේවල් ඉවත් කර ගමං.

    :yes: