ජන්තු අයියා;17154100 said:දැන් එතකොට ඒ උන්නැහේ මුලින්ම මැවුවේ කිකිලිද බිත්තරේද?
ඉස්සල්ලාම අපේ අල්ලා මැවුවේ මහ පොළව වලාකුලක් උඩට වෙලා.. පස්සේ එයා කල්පනාකරා ගොඩක් දුර.. මිනිස්සුවශයෙන් අපිට හිතාගන්නවත් බැරි plan එකක් තියෙනවා අල්ලා ගාවා.. එයා doom day එක එනකොට නැවතත් සේරටම පණ දෙනවා..
ඉතින් දැන් කවුරුවත් මැරුණට බය වෙන්න එපා... සත්තු අල්ලා නැමැති සර්වබලදාරී දෙවියන් මවන ලද්දේ මිනිස්සුන්ට ආහාර පිනිස. එකපාර කුකුල් කුඩුවක්ම මැව්වා කියලා තමයි අරාබියේ නැගෙන හිරෙන් හමුවු අති පුජනීය ග්රන්තයක සඳහන් වෙන්නේ... මම ඇතුලු ස්ලාම් විද්යානයෝ 134 දෙනෙක් එ පොත ගැන පරීක්ෂණයක් කරනවා. තවම පිටතට දෙන්නේ නැහැ...
අපිලට පව් නැහැ..... ඉතින් අල්ලා තදින්ම විශ්වාස කරන්න

මිනිස්සුවශයෙන් අපිට හිතාගන්නවත් බැරි plan එකක් තියෙනවා අල්ලා ගාවා.. 