මම ඇදපු චිත්‍රයක්. කොමෙන්ට් දෙන්න.

detailed

Banned
Nov 14, 2014
107
18
0
මම ඇදපු චිත්‍රයක්. කොමෙන්ට් දෙන්න.

මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැනට පදිංචි වෙලා ඉන්නේ චීනේ ෂැන්හයි නුවර. මා විසින් සිතුවම් කරන ලද ඉතා අගනා සිතුවමක් මම මේ දවස්වල ප්‍රදර්ශනයටත් ඒ වගේම අලෙවියටත් දාල තියෙනවා. චීන ජාතිකයන්ගෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුනත් මම කැමති මේක ලංකාවේ කෙනෙකුටම විකුණන්න. ඕගොල්ලෝ කැමති නං බලල සාධාරණ මිලක් යෝජනා කරන්න.

13102612_1334771439870135_7612131519625986181_n.jpg

12036488_1334771476536798_4188688297733684611_n.jpg

13179032_1334771496536796_8484388593320467714_n.jpg

13102794_1334771509870128_6586435306814469291_n.jpg

13124603_1334771523203460_8084366857237817070_n.jpg

13151456_1334771546536791_147419962856200026_n.jpg

13177240_1334771563203456_8010894601321371194_n.jpg

13173767_1334771583203454_2374062903962063862_n.jpg

13178051_1334771639870115_2730409433487144764_n.jpg

13177072_1334771606536785_8483342765544694109_n.jpg

ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.

13087913_1334771453203467_8526216522255993554_n.jpg
 
  • Like
Reactions: DaFuq

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැනට පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ.
    මා විසින් සිතුවම් කරන ලද ඉතා අගනා සිතුවමක් මම මේ දවස්වල ප්‍රදර්ශනයටත් ඒ වගේම අලෙවියටත් දාල තියෙනවා. ඉතාලි ජාතිකයන්ගෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුනත් මම කැමති මේක ලංකාවේ කෙනෙකුටම විකුණන්න.
    ඕගොල්ලෝ කැමති නං බලල සාධාරණ මිලක් යෝජනා කරන්න.
    49784bee3fdf40c258c67b2691971695

    ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.
     
    • Like
    Reactions: Ysa Karu

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැනට පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ.
    මා විසින් සිතුවම් කරන ලද ඉතා අගනා සිතුවමක් මම මේ දවස්වල ප්‍රදර්ශනයටත් ඒ වගේම අලෙවියටත් දාල තියෙනවා. ඉතාලි ජාතිකයන්ගෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුනත් මම කැමති මේක ලංකාවේ කෙනෙකුටම විකුණන්න.
    ඕගොල්ලෝ කැමති නං බලල සාධාරණ මිලක් යෝජනා කරන්න.
    49784bee3fdf40c258c67b2691971695

    ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.

    ඉල ඇට ඇදෙනවා බං.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැනට පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ.
    මා විසින් සිතුවම් කරන ලද ඉතා අගනා සිතුවමක් මම මේ දවස්වල ප්‍රදර්ශනයටත් ඒ වගේම අලෙවියටත් දාල තියෙනවා. ඉතාලි ජාතිකයන්ගෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුනත් මම කැමති මේක ලංකාවේ කෙනෙකුටම විකුණන්න.
    ඕගොල්ලෝ කැමති නං බලල සාධාරණ මිලක් යෝජනා කරන්න.
    49784bee3fdf40c258c67b2691971695

    ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.

    අඩෝ..මේකනන් පට්ට බන්... උඹ පට්ට ටැලන්ට් ඩයල් එකක්.. මම කැමතියි මේක සල්ලි දීලා ගන්න..:yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැනට පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ.
    මා විසින් සිතුවම් කරන ලද ඉතා අගනා සිතුවමක් මම මේ දවස්වල ප්‍රදර්ශනයටත් ඒ වගේම අලෙවියටත් දාල තියෙනවා. ඉතාලි ජාතිකයන්ගෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුනත් මම කැමති මේක ලංකාවේ කෙනෙකුටම විකුණන්න.
    ඕගොල්ලෝ කැමති නං බලල සාධාරණ මිලක් යෝජනා කරන්න.
    49784bee3fdf40c258c67b2691971695

    ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.

    ගානක් කියපන් මචන්. එළකිරි එකේ එකෙක් හින්ද 500 ට පුලුවන්නේද?
    බෑ කියන්න එපා. අපේ පැත්තේ තෝරන් වලට චිත්‍ර අඳින බුවෙක් ඉන්නවා ඌ අදිනවා ඔයිට වඩා ලස්සනට.
    උබ එළකිරි එකේ එකෙක් හින්ද ඔය ගාන කිව්වෙ
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,090

    :lol::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ..මේකනන් පට්ට බන්... උඹ පට්ට ටැලන්ට් ඩයල් එකක්.. මම කැමතියි මේක සල්ලි දීලා ගන්න..:yes::yes:
    ගානක් කියපන් මචන්. එළකිරි එකේ එකෙක් හින්ද 500 ට පුලුවන්නේද?
    බෑ කියන්න එපා. අපේ පැත්තේ තෝරන් වලට චිත්‍ර අඳින බුවෙක් ඉන්නවා ඌ අදිනවා ඔයිට වඩා ලස්සනට.
    උබ එළකිරි එකේ එකෙක් හින්ද ඔය ගාන කිව්වෙ
    අඩු ගානේ පන්දහක් වත් දියන්ල බන්, අනික මේව තොරන් කාරයින්ට අඳින්න පුළුවන් චිත්‍ර ද ? අනික මෙහෙම ගෑනියෙක් ආය හොයන්න වෙන්නෙත් නෑ උඹලට ලංකාවේ. එකී මගෙන් දෙදහක් ගත්ත පැය දෙකක් ඉඳන් ඉන්න. හිනාවෙන්න තව දහක් ගත්ත. ෂේප් එකේ යන්තන් මුණ ඇඳගත්ත පැය දෙකට. බොඩිය සම්පුර්ණ කරගන්න යන්තන් පවුල පැයක් ඉන්දවගත්ත ලබන සතියම රෙදි ටික හොදන්නන් කියල පොරොන්දු වෙල. ඒ හින්ද අඩු ගානේ හාරදහක් වත් ඕනේ. :(
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    දැනට එක්කෙනෙක් PM කරලා ලක්ෂ 10ක් කිව්වා. ඕගොල්ලන්ගේ ගණන් තියෙනවනං කියන්න.
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    අඩු ගානේ පන්දහක් වත් දියන්ල බන්, අනික මේව තොරන් කාරයින්ට අඳින්න පුළුවන් චිත්‍ර ද ? අනික මෙහෙම ගෑනියෙක් ආය හොයන්න වෙන්නෙත් නෑ උඹලට ලංකාවේ. එකී මගෙන් දෙදහක් ගත්ත පැය දෙකක් ඉඳන් ඉන්න. හිනාවෙන්න තව දහක් ගත්ත. ෂේප් එකේ යන්තන් මුණ ඇඳගත්ත පැය දෙකට. බොඩිය සම්පුර්ණ කරගන්න යන්තන් පවුල පැයක් ඉන්දවගත්ත ලබන සතියම රෙදි ටික හොදන්නන් කියල පොරොන්දු වෙල. ඒ හින්ද අඩු ගානේ හාරදහක් වත් ඕනේ. :(

    කුණු කොල්ලෙට චිත්‍ර විකුණන්න එපා මිනිහෝ. උඹල වගේ කාලකණ්නි හින්ද තමයි මේ ෆීල්ඩ් එකට අද මේ කලදසාව ගිහින් තියෙන්නේ. :ගොරවනවා::තරහින්::ගොරවනවා::තරහින්:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුණු කොල්ලෙට චිත්‍ර විකුණන්න එපා මිනිහෝ. උඹල වගේ කාලකණ්නි හින්ද තමයි මේ ෆීල්ඩ් එකට අද මේ කලදසාව ගිහින් තියෙන්නේ. :ගොරවනවා::තරහින්::ගොරවනවා::තරහින්:
    එකෙක්වත් ගන්නේ නෑ බන් මොකො කරන්නේ. මගේ එකත් විකුණලා දීහන්කෝ බාගයක් දෙන්නං උඹට.
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    එකෙක්වත් ගන්නේ නෑ බන් මොකො කරන්නේ. මගේ එකත් විකුණලා දීහන්කෝ බාගයක් දෙන්නං උඹට.

    භාගයක් මොකටද දෙනවනං දීපිය බෝතලයක්:කම්මැලි මූණ:
     
    මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැනට පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ.
    මා විසින් සිතුවම් කරන ලද ඉතා අගනා සිතුවමක් මම මේ දවස්වල ප්‍රදර්ශනයටත් ඒ වගේම අලෙවියටත් දාල තියෙනවා. ඉතාලි ජාතිකයන්ගෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුනත් මම කැමති මේක ලංකාවේ කෙනෙකුටම විකුණන්න.
    ඕගොල්ලෝ කැමති නං බලල සාධාරණ මිලක් යෝජනා කරන්න.
    49784bee3fdf40c258c67b2691971695

    ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.

    කොහොම ද ඕක ගෙන්න ගන්නේ