මම ඇමරිකාවට ආව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    කොල්ලනේ මම ඇමරිකාවට ආව. පට්ට ටෙකි හොටෙල් එකක නැවතුනේ. ඇතුලට යනකොටම දෙනවා ටැබ්ලේට් එකක්. එකෙන් තමයි රුම් එකේ ලයිට්ස් , කර්ටන් AC control කරන්නේ. තොපිට ඉතින් මොන ටැබ්ලේට් ද . තොපි ගියාම දෙන්නේ නිකන් smart card එකක් විතරයි නේ. බලපන් දෙන සැප. බර්ත්රුම් ගියාම බර්ත්රුම් එකේ ග්ලාස් එක කළු කරන්න පුළුවන්. නැත්නම් කෙල්ලට පේනවා .

    Whats-App-Image-2024-06-05-at-3-05-23-AM.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොල්ලනේ මම ඇමරිකාවට ආව. පට්ට ටෙකි හොටෙල් එකක නැවතුනේ. ඇතුලට යනකොටම දෙනවා ටැබ්ලේට් එකක්. එකෙන් තමයි රුම් එකේ ලයිට්ස් , කර්ටන් AC control කරන්නේ. තොපිට ඉතින් මොන ටැබ්ලේට් ද
    ටැබ්ලේට් එකේ ''puක'' ටයිප් කරලා කාමරේත් එක්ක පේන්න පොටෝ එකක් දාපං බලන්න.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඇතුලට යනකොටම දෙනවා ටැබ්ලේට් එකක්
    ඊයා, ඕකට Windows දාපන්
    https://elakiri.com/threads/ඔෆ්ස්-එකෙන්-දීපු-ලැප්ටොප්-එක.2117513/#post-29107038

    කොල්ලනේ මම ඇමරිකාවට ආව
    තාම කකුල් රිදෙනවද?
    https://elakiri.com/threads/ප්ලේන්-ගමනේ-අමාරුව.2152869/
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ක්‍රිකට් බලන්නත් පලයන්..... ඉත්තෑව
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    smarthome bn.

    glass walls switch ekakin color karana public washrooms thiyenawa pitarata. switch eka obanakam athule okkoma penawa. :(

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කොල්ලනේ මම ඇමරිකාවට ආව. පට්ට ටෙකි හොටෙල් එකක නැවතුනේ. ඇතුලට යනකොටම දෙනවා ටැබ්ලේට් එකක්. එකෙන් තමයි රුම් එකේ ලයිට්ස් , කර්ටන් AC control කරන්නේ. තොපිට ඉතින් මොන ටැබ්ලේට් ද . තොපි ගියාම දෙන්නේ නිකන් smart card එකක් විතරයි නේ. බලපන් දෙන සැප. බර්ත්රුම් ගියාම බර්ත්රුම් එකේ ග්ලාස් එක කළු කරන්න පුළුවන්. නැත්නම් කෙල්ලට පේනවා .

    Whats-App-Image-2024-06-05-at-3-05-23-AM.jpg
    ubata owa magic neda
     
    • Haha
    Reactions: Mugen