මම ඉගෑන්වීමට උපන්නෙමි!!!

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹේ හොඳට මචන් කියන්නේ..... මේ ටිකේ.... ඔය Scene එක හින්දා ගොඩ දෙනෙක් කුඩුවේ. IP එකින් Trace කරලා. සක්විතිගේ නම පාවිච්චි කරලා සල්ලි ගත්තු තව එකෙක් කියලා....උඹවත් කුදලගෙන යයි.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    උඹේ හොඳට මචන් කියන්නේ..... මේ ටිකේ.... ඔය Scene එක හින්දා ගොඩ දෙනෙක් කුඩුවේ. IP එකින් Trace කරලා. සක්විතිගේ නම පාවිච්චි කරලා සල්ලි ගත්තු තව එකෙක් කියලා....උඹවත් කුදලගෙන යයි.

    :yes::yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,212
    113
    34
    දෙණියාය :)
    උඹේ හොඳට මචන් කියන්නේ..... මේ ටිකේ.... ඔය Scene එක හින්දා ගොඩ දෙනෙක් කුඩුවේ. IP එකින් Trace කරලා. සක්විතිගේ නම පාවිච්චි කරලා සල්ලි ගත්තු තව එකෙක් කියලා....උඹවත් කුදලගෙන යයි.
    pau ban muwa baya karanna apa...:rofl:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම ඉගැන්නුවෙමි!

    ඔයිට කලින් මේකේ....අටුල සිරිවර්ධන කියලා....මාමා කෙනෙක් හිටියා....අන්තිමට...එයාටත් පච දාලා දාලා....අන්තිමට ඕකම තමා උනේ. පරිස්සමින්.... Thread එක කරගෙන යන්න.

    ඔබට ජය.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආ සක්විති අයියා
    මොකෝ මෙහෙ කරන්නේ
    ආපහු පරණ ජොබ් ඒක කරන්නද යන්නේ
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔයිට කලින් මේකේ....අටුල සිරිවර්ධන කියලා....මාමා කෙනෙක් හිටියා....අන්තිමට...එයාටත් පච දාලා දාලා....අන්තිමට ඕකම තමා උනේ. පරිස්සමින්.... Thread එක කරගෙන යන්න.

    ඔබට ජය.
    මෙයාගේ හැටියට අතුල මාමා හොදයි
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙයා හැබැයි....ගත්තුවා දෙන්න ඇවිත් තියෙන්නේ. :lol:
    කියන්න බැනේ මෙයාගේ තව හොදක් තියනවා
    මෙයා නිසා ඇත්ත සක්විතිට හොදටම මඩ වදිනවා
     
    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    hapoo uba wage ekek ban, achchara salli thibila card bord tikak udath nida ganna unane ban... mata nan paw kiyala hithuna he he

    හරි ඒක ඇත්ත වෙන්න පුලුවන්.ඒත් මෙයා හරිම දුප්පත් බව පෙන්නුවම ක්වුරුත් ඔය සල්ලි ගෙන වැඩිය හොයන එකක් නෑ.සමහර විට ඔය සල්ලි ටික ලංකවෙ ඉන්න බල පුලුවන් කාරයෙක් ට දීල මෙයත් කේ.පී වගෙ අත්තඩඟුවෙ තිය ගන්න පොරොන්දු උනඩ ඩන්නෙ නෑ.ඉතින් K P ටත් ඩන් මොන අඩුවක්ද.අරක්ෂාවත් උපරිමඉනෙ.