කියන්න බැනේ මෙයාගේ තව හොදක් තියනවා
මෙයා නිසා ඇත්ත සක්විතිට හොදටම මඩ වදිනවා


මෙයා කරන්න මාර සමාජ සේවයක්
ඔව්...ඒත් අරු සල්ලි හොරකම් කරලා නොන්ඩි උනේ. මේ John Cena සතයක් වත් හොරකම් නොකර.... මේකේ අමාරුවෙන් Register වෙලා.... Bite වෙන්නේ.![]()
එහෙම කියන්න එපාmenna fake sakwithi


මෙයා කරන්න මාර සමාජ සේවයක්
නිකන් කම්මැලියි කමේ ඉන්න එකේ
වෙලාවට මෙයා බයිට් කරන්න පුළුවන් වුනේ


සක්විති අයියා බයිට් වෙලා වැඩි කමට ගිහින් වගේ
දැන් මේ විකාර මඩුව බම්ප් කරලා වැඩක් නෑ
අපරාදේ මගේ බයිට් සතුට
මම කැපුනා මෙතනින්
oya mona sakwithith anthimedi menna mehemai
![]()