ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...
ඔව්, මමත් හලාවත. මේ පැත්තේ නම් තියනවා!!!
ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...
සිරා කතාව මුන් බල්ලන්ට බනින්නෙත් ඉතාලි වලින්..ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...
එකත් ඇත්ත. මෙහෙ ඉදන් කොච්චර ඉගෙන ගත්තත් වැඩැක් නෑ. එහෙදි තමා හරියටම ඔලුවට වැටෙන්නේඅය්යා එහෙනං ගිහින් අය්යාගෙන්ම ඉගෙන ගනින් බං
macho ubata monada denaganna one?
කොහොමත් ජොබ් එකක් කරන්න ටිකක් කල් යනවනේ. ඉස්සර වගේ නෙමෙයි හොයා ගන්න ටිකක් අමාරුයිනෙ.
කොහොමත් ජොබ් එකක් කරන්න ටිකක් කල් යනවනේ. ඉස්සර වගේ නෙමෙයි හොයා ගන්න ටිකක් අමාරුයිනෙ.
එක හින්දා එකාලෙ මෙහෙම ඉගෙන ගන්න. ලංකාවෙන් බොරුවට ඉගෙන ගෙන වැඩක් නෑ.
මාස 3 ඉගන ගන්න තැන් තියනවා. හැබැයි අඩුම වුනොත් 1500£ ගෙවන්න වෙනවා.
නැත්තම් මෙහෙ පොලීසියෙන් නොමිලෙ උගන්නනවා.
එකට නම් මාස 5ක් 6ක් යනවා.
කොහොමහරි ඉක්මනට ඉගෙන ගන්න පුලුවන්.
monawahari tikak dapan kana bona dewal kriyakarakam sharira anga
avruddak vithra chatar eka adiddee nikamma igen ganna puluvam ban.
කොමෙති කියාමි - නම මොකක්ද?
කොන්ති අන්නි ආයි? - වයස කීයද?
සී - ඔව්
නෝ - නෑ
වා බේනේ - ඕකේ


සිරා කතාව මුන් බල්ලන්ට බනින්නෙත් ඉතාලි වලින්..
ŦĦĔ ƦȆƉǾӾ;10567148 said:මං දන්න එකෙක් ඉන්නව..ඌට කොයි වෙලේ මල පැන්නත් ඉවරකරන්නෙ...Vaffanculo කියල..ඒකත් හොදයි මොකද කාටවත් තෙරෙන්නෙ නෑ නෙ..
