umba class eka patan gaththada, anduvata nondi nethva karahan.![]()
කවුරු හරි දන්නවා නම් කියපන් ඉතාලියට යන්න ක්‍රමයක් ? සල්ලි කොච්චර විතර ඕන වේවිද ?සිරාවට ඇහුවේ ......
mama danna widihatanam machan me dawas wala sponsor ekak ne. enawanam horen thama. horen gennanath 15 laks withara gannawa. salli walata widina ewun one tharam innawa. ahuwenna epa
බෝට්ටුවෙද බං යන්නේ?
එහෙමනම් යන්න එපා මචන්
දැන් ගොඩක් ප්‍රෂ්ණ වැඩියි
mage laga thiyanawa CD ekak. eka sinhala- italy learning tool ekak. ada hawasata mage blog ekata dannam. download karaganin.
එල එල මචන්ado umba mokada me sinhayek dagena?
ne ban visa pita legally yanne


Ah podi help ekak dunne machan. anduwa keewe italy walada? ayyooo napoli inna api mehe anduwata baya ne.


ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...

LOL siraa 
eke theruma mokaddaŦĦĔ ƦȆƉǾӾ;10567148 said:මං දන්න එකෙක් ඉන්නව..ඌට කොයි වෙලේ මල පැන්නත් ඉවරකරන්නෙ...Vaffanculo කියල..ඒකත් හොදයි මොකද කාටවත් තෙරෙන්නෙ නෑ නෙ..
ඔන්න අහපු හින්ඳා කියන්වා :eke theruma mokadda
lol, yea i googledඔන්න අහපු හින්ඳා කියන්වා :
Vaffanculo - Fuck you
