එහෙම කියන්න එපා. හරියට life එක enjoy කරනවනම් Italy is such a wonderful country to live.මම ඉන්නේ මිලනෝ වල, මම මෙහේ පන්ති යනවා.ඉතාලි ස්කුල් එකක්.නොමිලේ ඉගෙන ගන්න පුලුවන්..සල්ලි ඔනී නෑ... අපි හිතන තරම් සුන්දර රටක් නෙමේ ඉතාලිය කියන්නේ..මචන් ඔය ඇවිත්ම බලා ගන්නකො..උබට ඔනා නම් මම යන ස්කුල් එකට වරෙන්. පී ම් කරපන්.මගේ නම්බර් එක දෙන්නම්.....
italy yan na sponsorship oneකවුරු හරි දන්නවා නම් කියපන් ඉතාලියට යන්න ක්රමයක් ? සල්ලි කොච්චර විතර ඕන වේවිද ?සිරාවට ඇහුවේ ......
එහෙම කියන්න එපා. හරියට life එක enjoy කරනවනම් Italy is such a wonderful country to live.
ලන්කාවේ සමහරු එහෙම තමා.මම මෙහෙ පොඩි කාලෙ ඉදන් ඉන්නෙ. තාම ඉගෙන ගන්නවා.machan life aka enjoy karanna nam salli tiyenna ona. ada hamadema salli walata yata wela ban. uba italy da inne ? italye jivith wena lankwe minissu maha balu jathiyak ban. me tika davasata mata muna gasuna minissu diha baladdi eka teruna machan.. job ekak hoya ganna tiyena pasna dakkama pissu hadenava ban.. lankwe kollo godak anatha wenava mehe avama.
කොමෙති කියාමි - නම මොකක්ද?
කොන්ති අන්නි ආයි? - වයස කීයද?
සී - ඔව්
නෝ - නෑ
වා බේනේ - ඕකේ

ලන්කාවේ සමහරු එහෙම තමා.මම මෙහෙ පොඩි කාලෙ ඉදන් ඉන්නෙ. තාම ඉගෙන ගන්නවා.
ජොබ් හොයන අයට නම් ඉතාලිය එපා වෙලා තියෙන්නෙ කියලා මම දන්නවා.
මේකයි දැන් හරියට foreignersලා වැඩියි. ඉතින් jobs නෑ.
ඒ කතාව ඇත්ත. ලංකාවෙ සමහරු දැන් කැත වැඩ කරනවා. අපිටත් එක්ක ලැජ්ජාව
eke theruma mokadda
lol, yea i googled![]()



adoo kindi danna epaaaaaa ..![]()
hehe habai apey pathtey ( wennappuwa) hama ekama italy thama.. .
italy wala dan job adui..apradey 2007 yanna thibbe.. eth awulak nah gihijn ma igena ganin nathnam class ehekata palayan..gud luck kiwwa.. btw umba bottuwen da yanne..![]()
