මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම ඉන්නේ මිලනෝ වල, මම මෙහේ පන්ති යනවා.ඉතාලි ස්කුල් එකක්.නොමිලේ ඉගෙන ගන්න පුලුවන්..සල්ලි ඔනී නෑ... අපි හිතන තරම් සුන්දර රටක් නෙමේ ඉතාලිය කියන්නේ..මචන් ඔය ඇවිත්ම බලා ගන්නකො..උබට ඔනා නම් මම යන ස්කුල් එකට වරෙන්. පී ම් කරපන්.මගේ නම්බර් එක දෙන්නම්.....

    මම කොරියාවෙත් හිටියා එහෙ හිටපු එවුන්ට ලෝකෙ ඕන රටක ඉන්න පුලුවන්. වැඩ එෟ තරමට අමාරැයි.. එල එල මම එන්න කලින් කියන්නම්. අපේ අයියා නෙක්ස්ට් වීක් එනවා පොරත් එක්කම එන්න හිතන් ඉන්නේ
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බම්ප් දාපු විෂ් කරපු හැමෝටම තෑන්ක්ස්. ලෝකේ කොහේ ගියත් එලකිරිත් එක්ක ඉන්නවා සත්තයි, පොරොන්දුයි
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් මමත් ඉතාලි වල අවුරුදු 5ක් හිටිය...එත් මම තාත්තා එක්ක හිටියේ...එහෙ ඉදිද්දී ඉතාලි බාෂාව වතුර වගේ කියන්න පුළුවන් තිබ්බ...ඊට පස්සේ මම අපේ බාප්පා ලගට ගියා englind,london..එහෙදි ඉතාලි අමතක වෙලා එන්ග්ලිෂ් වලට පුරුදු උන....දන මම ලංකාවේ ඉන්නේ......දැන් මම සිංහල කට කරනවා...දැන් මට ඉතාලි නම බ...එත් කියන ඒවා එහෙම තේරෙනවා.....මචන් මම නම ගියේ ජොබ් කරන්න නෙවෙයි...තාත්ත ඉන්න නිසා ඔහේ ගිය...

    හබි උබ ජොබ් එකෙක් හොයගෙන්න යන එක නම් ලොකුම ලොකු කට්ටක්....අනික උබ යන්න හදන්නේ මිලානෝ වලටනේ ගොඩක් අමාරුයි....අපි හිටියේ බ්‍රේශිය වල එහෙ තවත් අමාරුයි....

    එත් මම උබට සුබ පතනවා.....හොදින් ඉදල..එන්න ලැබේව කියල...

    bona viaggio.....
     
    thanks machung
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්