ඕක තමයි මචෝ සැබෑ යතාර්ථය. ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ සීන් එකක් ගියත් ඔහොමම තමා. ඒත් අමතක කරන්න බැහැ ඔය අතරෙ ඉන්නවා කියන එක හිත් පිත් ඇති බොහොම ගුණගරුක මිනිසුන් කිහිපදෙනෙකුත්. මතක ඇතිනේ අර ගගේ පැනලා පොඩි එකාව ගොඩ ගත්තු සීන් එක. කොහොම උනත් මිනිස්සු සහ සත්වයන් ගත්තාම සත්තුන්ගෙ ගුණයහපත් කම් අපිට වඩා ඉහළ තැනක තියෙනවා කියලා කියන්න පුළුවන්.
තමන්ට තමන් විතරයි කියන එක දැනගෙන තමා මේ ලෝකෙ ජීවත් වෙන තාක්කල් ජීවන් වෙන්න ඕන. පණ දෙන්න උනත් මොන තරම් යාළුවො හිටියත් අපිට බැරි වෙච්ච දවසට පැත්තවත් බලන්නෙ නැහැ. ඔය පන දාගෙන ආදරේ කරන කෙල්ලොත් එහෙම තමා ගොඩක්ම. මේ ලෝකෙ අපිට වැඩියෙන්ම ආදරේ කරන වගේම අපිව ආරක්ෂා කරන දෙන්නයි ඉන්නේ. ඒ වදාපු අම්මයි හදපු තාත්තයි විතරයි. වෙන කිසි කෙනෙක් නෑ. අපිට දුකක්, කරදරයක් උනාම අපි අන්තිමට ගිහින් නතර වෙන්නෙ අපේ අම්මයි තාත්තයි ළග. මොකද වෙන එකෙක්වත් අපිට උදව් කරන්නෙ නැති නිසා.. ගොඩක් උන් යාළුවො නිසා, කෙල්ල නිසා තමන්ගෙ රත්තරන් දෙමව්පියො අමතක කරනවා.. ඕක තමා ඇත්ත. ඔය දේවල් සම්බන්ධව නම් මට හොද අත්දැකීම් තියෙනවා....![]()
බොහොම පින් මේ වගේ ජීවිතයට වැදගත් වන යමක් දැම්ම එකට..
හරියන්නට යයි උපදෙස් දුන්.. උං හරිගියොත් ඉදීවිය බං.. බැරිවෙලාවත් වැරදුනොත් නං.. උං නැත උඹම පමණකි උඹට බං..
අතේ සතේ තියෙනකන් , හොද ජොබක් තියෙනකන් හැමකෙනාම ළග ඉදියි.. පණ උනත් දෙනවා කියලා කියයි.. ඒත් ඒ හැමදෙයක්ම කරුමෙට හරි නැතිවෙච්ච දවසක උඹට ඉන්නෙ උඹ විතරයි..
කීවත් මුවින් පැණි බේරෙන බොළද කතා..
මිනිසා තමයි හදුනාගත නොහැකි සතා..
ජය මචෝ..!