මම ඉන්න තත්වය දැකලා තාත්තට ඇඬිලා බන්.. මට අවුට්ලෑන්ඩර් නෑ..

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    උබ suicide කරගනන එක තමයි හොඳ මචං උබ කියන විදියට උබ බරක් මැරිලා යන එක හොඳයි
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    උඹ ඔය හිතන විදිහත් එක්ක උඹ ඔය තත්ත්වෙ ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ බන්. තමන්ම තමන් ෆේල් කියලා හිතාගෙන ඉන්න කොට ආයෙ මොන දියුණුවක්ද බන්? අනික උඹ දියුණුව මනින්නේ අරන් තියෙන වාහනේ වටිනාකමෙන්නම් උඹට දියුණුව කියන එක ගොඩක් දුරයි මිත්‍රයා...
    ------ Post added on May 13, 2021 at 8:01 AM
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    am a failed MAN මචන්ලා.. දෙමව්පියන්ට සතුටක් ගෞරවයක් වෙන්න මට බැරි උනා..

    අපේ නන්නේ ආදර්ශෙට ගනින්.. මිනිහත් ෆේල්.. මිනිහා නම් ජනතාවගේ සල්ලි වලින් සොහොනක් හැදුවා
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නේ බන් මම අද අද නංගිගේ අවුට්ලෑන්ඩර් එක එලෙව්වා කියලා... (ගිය සතියේ අලුතෙන් ගත්තේ වාහනේ) හවස අම්මා ඇවිත් කියනවා තාත්තා අඬ අඬ හිටියලු කාමරේට යනකොට.. මම ඇහුවා ඇයි කියලා... තාත්තට මම ඉන්න තත්වෙයි නංගි ඉන්න තත්වෙයි මතක් වෙලා ඇඬිලා බන්... මම වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම අනාථයෙක් මචන්ලා.. එක සතයක් උපයන්නේ නෑ... මට කියලා එක සතයක් මට නෑ මචන්ලා.. මෝඩයෙකුත් නෙමේ.. ඉගෙන ගත්තට ඒවා සම්පූර්ණ කර ගන්නත් බැරි උනා... (IT programming)

    අත දෙන්න කෙනෙකුත් නෑ මචන්ලා.. ඒකයි මම මේවා එළකිරි එකේ දාන්නේ හිතේ දුක නිවෙන්න.. නැත්නම් මටත් වෙන්නේ ජීවිතෙන් සමු ගන්න.. තාත්තට සතුටු ඇති නංගි අද ඉන්න තත්වේ ගැන.,... ඒත් මට බැරි උනා මචන්ලා මගේ ජීවිතේ ගොඩ දා ගන්න.. ගොඩ යන්න.. i am a failed MAN මචන්ලා.. දෙමව්පියන්ට සතුටක් ගෞරවයක් වෙන්න මට බැරි උනා.. :(
    සැලෙන්න එපා බං... මේ මමත් ඉන්නේ එහෙනම්. මොකක් හරි ගේමක් ගහනවා හොයාගෙන ඉතින්..... කිසිම වෙලාවක මෙන්ටලි වැටෙන්න එපා..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තමන් ඉන්න තත්වයෙන් උඩට එන්න පුලුවන් තම්න්ට මිසක් වෙන කිසි කෙනෙක්ට ඒකට උදවු කරන්න බෑ තමුන් ම අඩුම ගානේ ටිකක් මෝටිවේශනල් දෙවල් බලන්න ඕන අනුන්ගේ ඒව බලන්නැතුව ටාර්ගට් එකකට වැඩ කරන්න ඕන සල්ලි හොයන්න යූටියුබ් එකෙනුත් පුලුවන් උනනදුවයි ඕන අර ගොනුක්ස් බලපන් මොනවද දන්නේ :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    හෙලිකොප්ටර් වලින් ගියත් උඹට වඩා දහස් ගුණයකින් සෑර් ෆේල් වෙලා ඉන්නේ. හිත හදාගනිං බං. මුලිින්ම හොඳ මෝටිවේෂනල් වීඩියෝ ටිකක් බලපං යූටියුබ් එකෙන්. වැලපෙන අඳෝනා සිංදු එහෙම නං අහන්න හිතන්නවත් එපා.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඇයි බන් මිනිහෙක් අසරණ වෙලා මේකේ දැම්මම ඒක මිනිස්සු විහිළුවට ගන්නේ? පුදුමයි...
    ubata kisi motivation ekka na thaniyama gemak gahanna, anunge dewal passa yan nathuwa ,thaman goda enna balapan.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    Itin hutto outlander eka aran uba kohe yannada bun yanna thanak naththan :lol:

    Therumak athi deyak karapan wena unta penna karanne nathuwa

    uba karapan ubata asa dewal. Ube nangita outlander eka athal athi ubata athal eka denne wena deyak nam eka karapan.

    Wena unta athal denna kalin uba athal eka ganin