රත්තරන් පුතාලට කියන්නෙ ගොඩක් උන් වීඩියෝ නොබලා තනි මතේ කියන නිසා මේ සම්බන්ද ත්රෙඩ් දාන්නෙ නෑ කියල හිතාගෙන ඉදලා එක ප්රසිද්දියේ කියලා ඉදියේ. ඒත් මේක බැළුවම මාර සතුටක් ආවා. මන් ඉල්ලපු දේ මෙහෙම එලියට ආපු එකට කරුනාකරලා මේක්වත් බලපන් කමෙන්ට් කරන්න කලින්. ඊට පස්සෙ මට බයියා කියපන්.
Last edited: