මම.ඉවරයි........

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    17553994_1326690260746104_8464358582121816852_n.jpg

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    ඔය තියෙන්නේ මට උන දේ බන් එළකිරියේ සෙට් එක ගොඩක් උදව් කරා ගොඩ එන්න, තාමත් හරියටම හිත හදාගන්න බැරි උනත් දැන් වැඩිය හිතන්නේ නෑ බන්,

    ලස්සන මුණු ලස්සන වචන වලට අපි රැවටුන තරමක් :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    උඹල වගේ කන්කෙඳිරි ගාන පිරිමි බඳිනවට වඩා හොඳයි ගෑනු පිට යනවා
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    උඹ රට ගිහින් උඹේ future එක හදාගනින් , ඒකිගේ ඔය වැරැද්දට සමාව දීල ආයේ එකතු වෙන එකනම් නම් මළාට කරන්න එපා. එක පාරක් රවට්ටලා වටේ ගියා කියන්නේ chance එක ආවම ආයෙත් අනිවා යනවා
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    දුක ශෙයා කරගනින් අපිත් එක්ක... ඇති තරම් අඩපන් අද විතරක් හැබැයි පුතො තේරුම් ගනින් අහිමි නොවෙන කිසිම දෙයක් නැති ලෝකෙක අහිමිවීමක් පස්සෙ ගියොත් කිසිම තෙරැමක් නැහැ කියන එක ... ඕනිම දරුණු දෙයක් විදවන දෙයක් ටික කාලයක් ගියාම සාමාන්‍ය දෙයක් මල්ලි.. ටික ටික නැගිටපන් බුට් සින්දු අනම් මනම් අහන්නෙ නැතිව දිගටම බොන්නෙත් නැතිව පන්සලක් පැත්තෙ එහෙම ගිහින් හිත හදාගනින් මගේ උගත් මිත්‍රයා...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පිස්සු කෙලින්න එපා උබ ජිවිතේ ගොඩ දාගනින්..එකිටයි එකිගේ කොල්ලටයි වඩා හැම පැත්තෙන්ම හොද තැනටකට වරෙන් ඊට වඩා හොද කෙල්ලෙක් බැදපන්..
    කවදහරි ඒකිට හිතෙයි උබව බැන්දනම් මම අද හොදට ඉන්නවනේ කියලා..
    .ජයවේවා.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    උඹට ඕක අමතක කරන්න බැරි උඹ ඕකම අල්ලන් හිටිය නිසා. උඹ ඇලීම් වලම ඇලී හිටිය නිසා. ස්වාභාවය තේරැම් නොගත් නිසා.

    උඹට මින් එහාට කිසිවක් කරන්න හිත නොදෙන්නේ උඹේ පැහැදිලි අරමුණක් නොතිබුණු නිසා. උඹට පැහැදිලි අරමුණක් තිබුණනම් උඹ මොන දේ උනත් ඒ අරමුණ කරා යනවා.

    ඔය ටික අපි හැමෝටම තේරැම් ගන්න වෙනවා. ඕක තේරැම්ගත් කෙනා ජීවිතය දිනනවා. සතුටින් ඉන්නවා.
     
    true
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Owath maha wedak da ban- So many fish in the sea.
    Loke kee denek merenawada? Leda duk walata, terrorism hinda, accidents hinda, this is nothing some girl.

    Drink ekak gahala joliyak aran wena kellek daganin. Simple.

    me umbamada scurvya :rolleyes::shocked:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.

    ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්‍රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.

    මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.

    ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.

    :yes::yes:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මම අවුරුදු 4 යාළුවෙලා හිටිය කෙල්ලට වෙන සම්බන්දයක් තියනව කියල අද මගේ අතටම අහු උනා. මම එයාගෙන ඇහුව අයි එහෙම කලේ කියල. එයා කියනව මට වඩා අනිත් කෙනා එයාට අදරෙයිලු, එයාට හොඳට සලකනවලු.

    මගෙ එගේනිමේ වැඩ නිසා මට එයා ගැන හැමදාම බලන්න බැරි උන එක ඇත්ත. එත් මම නොසලකා හිටියේ නෑ.

    එයා කියනව එයාගේ හිතේ මම ගැන තවත් ආදරයක් නෑ කියල. අපේ සම්බන්දෙ නවත්තමුලු. කොහොමද එහෙම එක පාරට එහෙම කියන්නෙ? මටනම් හිතා ගන්නවත් බෑ.

    මට දැන් පිස්සු වගේ. ෆෝන් එකත් පොලවේ ගැහුව. මම අපි දෙන්නගේ අනාගතේ හදාගන්න රට යන්න හිටියේ. දැන් ඒව ඔක්කොම ඉවරයි.

    කෙල්ලෙක් නිසා මට මැරෙන්න නම් නෑ, එත් මට දැන් පිස්සු වගේ කිසිම දෙයක් කරන්න බෑ. මම කවදාවත් අරක්කු බීල නෑ, මම දැන් ගිහින් හොදටම බොනවා මේවා ඔක්කොම අමතක වෙන්න.

    හිතේ දුකට මේක ලිව්වෙ.
    :(:(:(:(:(:(

    කෙල්ලෙක් නැති උනා කියලා ඔය වගේ විනාස වෙන්න යන්න එපා බන්... තව ඕනි තරම් හොද කෙල්ලෝ ඉන්නවනේ.. උබ දැන් කරන්න ඕනි හොදට ඉගෙන ගෙන ඉවර වෙලා හිටපු කෙල්ලට වඩා හොද එකක් බැඳලා කවද හරි ඒකිට පෙන්න එකිටත් වඩා හොදට ඉඳපන්... එතකොට තේරෙයි ඒකි කරේ ගොන් වැඩක් කියල...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.

    ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්‍රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.

    මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.

    ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.

    RESPECT

    REP++++++++++++++++
     
    • Like
    Reactions: Mr.Tom