මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ntwew.jpg

    අපි දන්නවා ලංකාව කියන්න සුපිරිම Tourist Destination එකක් හැබැයි Road Network එක , Public Transport systemඑක එතරම් දියුනු නැතිනිසා කෙටිදුරක් වුනත් ගමන් කරන්න පැය ගනන් ගත වෙනවා. ඉතින් මේ MCC ගිවිසුමේ ඉහත අපෙ ඉංජිවෙරුවරු සකස් කරපු සැලැස්ම ඉතා වැදගත් වනවා ඉදිරි අර්ථක වර්ධනයටත් සංචාරක කර්මාන්තයටත්.

    ඒ අතර අතගාගා ඉන්න මළබේ පිටකොටුව සැහැල්ලු දුම්රිය කඩිනම් කිර්මට හැකි නම් එය රටට විශාල මුදල් සහ කාලය ඉතිරි කිරිමට රුකුලක් වෙවි.

    කොහොම හරි ඇමරිකනුවන් සමග ගිවිසුමේ යම්යම් සංශදන සහිතව වේ වියාපෘතිය කරගන්න පුලුවන් උනොත් එක ලොකු වාසියක් වෙවි ඉදිරි සංවර්දනයට.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    eke thiyana hanidayaka dewal tika ain karala gathata kamak na idam aythiyanam denna honda na monawa unath.:yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    eke thiyana hanidayaka dewal tika ain karala gathata kamak na idam aythiyanam denna honda na monawa unath.:yes::yes::yes:

    MCC නෙවේ GCC කියලා වෙන නමකින් ඒකම එනවා කියල තමයි ආරන්චිය.. අර හාමුදුරුවෝ MCC එකනේ එපා කිවේ.. :yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    eke thiyana hanidayaka dewal tika ain karala gathata kamak na idam aythiyanam denna honda na monawa unath.:yes::yes::yes:

    ඇමරිකාවට ඔනෑ ත්‍රිකුණාමලය වරාය, ඉතින් මුන්ට මෙක Rent out (via MCC) කරමුද? නමුත් රටේ අරක්ශාව එම්ගින් සැපයිය යුතුයි. ;)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    MCC නෙවේ GCC කියලා වෙන නමකින් ඒකම එනවා කියල තමයි ආරන්චිය.. අර හාමුදුරුවෝ MCC එකනේ එපා කිවේ.. :yes::yes:

    කොම වුනත් කමක් නැහැ හැබැයි සම්පුර්ණ මුක්තිය දෙන්න යන්න නරකයි. අනෙකුත් රහස් මිලටරි කටයුතු අපෙ හමුදාවෙත් , අරක්ශක අමතයාන්ශයෙත් පුර්ණ දැනුමක් යටතේ සිදුකර යුතුයි.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    පලමු ටෙස් එක තාමයි ඔහු කාටද Nomination දෙන්නේ කියන එක, ලැස්තුවෙන් වියත්මගේ බුද්ධිමතුන්ට කොතරම් තැනක් දෙවිද? කොතරම් තරුණ අයට තැනක් දෙවිද?

    සමහර කුඩුකාරයන්ට, දැනට ඉන්න හොරුන්ටත් නොමිනෙශන් දෙන්න වෙවි මොකද ඔවුන් ගොථාට උදව් කරේ යමක් බලපොරොත්තුවෙන් නිසා, එතරනදි මහජනයාට තියෙන්නේ බුද්ධිමහ් අපක්ශකයාට ජන්දය දිලා පාර්ලි මෙන්තු යවන එකයි. හැබැයි ගොටා හැම අසානයකටම 25%කවත් බුද්ධිමත් අයට නොමිනෙශන් දිය යුතුයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.

    පිස්සු ද බන් nomination දෙන කොටම halala දාන්න ඕනේ නැත්තං මිනිස්සු තවම ්‍රසිද්ධ එකාට ඡන්දය දෙන්න තමයි පුරුදු wela ඉන්නේ. ජේවීපී එකේ උන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් දාලා කෙලව ගත්තා මතකද.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට තියෙන ප්‍රශ්නේ අද ඉදන් නිවුස් බලන්නේ මොන චැනල් එකේද කියලා

    මයිත්‍රිගේ ආණ්ඩුවේ වැරදි පෙන්නුවේ හිරු, දෙරණ නිසා ඔය දෙක තමා දිගට ම බැලුවේ
    ඒත් මුන් දෙගොල්ලෝ ගෝටාගේ ආණ්ඩුවේ වැරදි පෙන්නයි කියලානම් විශ්වාසයක් නෑ.

    සිරස, ස්වර්ණවාහිනී ගැන මොකක්ද අදහස?
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මට තියෙන ප්‍රශ්නේ අද ඉදන් නිවුස් බලන්නේ මොන චැනල් එකේද කියලා

    මයිත්‍රිගේ ආණ්ඩුවේ වැරදි පෙන්නුවේ හිරු, දෙරණ නිසා ඔය දෙක තමා දිගට ම බැලුවේ
    ඒත් මුන් දෙගොල්ලෝ ගෝටාගේ ආණ්ඩුවේ වැරදි පෙන්නයි කියලානම් විශ්වාසයක් නෑ.

    සිරස, ස්වර්ණවාහිනී ගැන මොකක්ද අදහස?
    චන්ද කාලේ මම දැකපු විදියට ස්වර්නවාහිනි විතරයි බන් සමබර.දෙපැත්තටම නෑ.
    හැබැයි දැන් සිරසත් අවුලක් නැතිවෙයි..
     
    • Like
    Reactions: NK123

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    චන්ද කාලේ මම දැකපු විදියට ස්වර්නවාහිනි විතරයි බන් සමබර.දෙපැත්තටම නෑ.
    හැබැයි දැන් සිරසත් අවුලක් නැතිවෙයි..

    ස්වර්නවාහිනි siyatha හොඳයි, siyatha coverage මදි
     
    • Like
    Reactions: NK123

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    UNP ඵකට දුන්න ජන්දෙ ගෝඨට දුන්න ඵක ගැන අැත්තටම සතුටුයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    100% ක් එකගයි....!!:yes:

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again. උබේ elec එකට කලින් thread එකට rep දීල වැඩි කලක් නැහැනෙ තාම:(
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....
    :love:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පිස්සු ද බන් nomination දෙන කොටම halala දාන්න ඕනේ නැත්තං මිනිස්සු තවම ්‍රසිද්ධ එකාට ඡන්දය දෙන්න තමයි පුරුදු wela ඉන්නේ. ජේවීපී එකේ උන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් දාලා කෙලව ගත්තා මතකද.

    එහෙම පුලුවන්නම් හොදයි නමුත් බං ගොථාට උදව් කරේ වුන් නේ. කොහොම හරි අචර්යවරු නැතිවුනත් වැඩක් කරන්න පුලුවන් අයව පත්කරගන්න ඔනැ
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එහෙම පුලුවන්නම් හොදයි නමුත් බං ගොථාට උදව් කරේ වුන් නේ. කොහොම හරි අචර්යවරු නැතිවුනත් වැඩක් කරන්න පුලුවන් අයව පත්කරගන්න ඔනැ

    Professors, doctor, engineer lawyer wunat wadak na ratata agamata adare nathi wadak karaganna bari wun.