මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මම උඹේ අදහස්වලට ඔලුව නමලා ගරු කරනවා සහ පිලිගන්නවා.... 2015 ජනවාරි ඉදලා අතින් කාලා වැඩ කලේ, මම තව එක දෙයක් එකතු කරනවා... රාජපක්ශ පැරදිලා ගෙදර ගියාම ලක්ස 48 ක් විතර එතුමා එක්ක හිටියා.. ඒ පෙරමුණේ හිටියෙ විමලේ, උදය, දැනට අපිත් එක්ක නැතත් වෙල්ගම. මට හරිම සන්තෝසයි ඒ කවුරුත් හිරුනිකාලා, චන්ද්‍රගුප්තලා වගේ පැනලා දිව්වේ නැති නිසා.... අපි යක්ක ගෝත්‍රයේ සිංහළයෝ බං
     
    • Haha
    Reactions: AshenTM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ද මගේ යුතුකම ඉටුකලෙමි...

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....
     
    • Haha
    Reactions: AshenTM

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පට්ට සතුටු මොකෝ දන්නවද ? සමාජේ මතයක් තියනවා බහුතර සිංහලු මෝඩයි කැවුම් කන්න තමයි දක්ෂ කියල, තව ඕකුන්ට මතක දවස් 7යි කියන මතය රෝල් කරලා පයින් ගැහුවේ කුඩු පට්ටම් වෙන්නම. සිංහලුන්ට එකතු උනොත් කරන්න බැරි වැඩක් නා කියන පණිවිඩේ උතුරේ නැගෙනහිර අන්තවාදී එවුන්ගේ බඩ කොර වෙන්න දීලා ඉවරයි. සමහර එවුන් විශේෂයෙන් මුස්ලිම් එවුන් අපේ ඔෆිස් එකෙත් කැටේ තියල කෙස් කඩල කිව්වේ උතුරු නැගෙනහිර චන්ද ටික එකතු වෙද්දී නිකන්ම දිනනවා සජිත් කියල. මට උපරිම සතුටු අන්න ඒ මතේට කුඩු වෙන්නම සිංහලු ටික ගහපු එක.

    :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    ඊයේ දවල් වෙන කොට සජිත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූයේ නම් ඇතිවන තත්වය කොහොම වෙයිද...? හවස් වෙන කොට හකීම්ලා, රිෂාඩ්ලා, මනෝල, දිගම්බරලා, මංගලලා, රාජිතලා සෙට් එක මාධ්‍ය සාකච්චාවක් කැදවල මොනව කියයිද...?

    "රාජපක‍ෂල සිංහල ජාතිවාදය, බුද්ධාගම පෙරට දාලා ආයෙත් පාලනය අතට ගන්න යන එක අපි නැවැත්තුවා.... රාජපක‍ෂල තේරුම් ගන්න ඕන මුස්ලිම් දෙමළ මිනිස්සු නැතිව රටේ නායකයින් හදන්න බෑ කියලා... ඒක දෙමළ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි සිංහල අති බහුතරයත් අනුමත කරල තියෙනවා...." ලස්සනයි නෙහ්....:baffled:

    එහෙම වුණා නම් ලංකා සිතියම කොළ පාටින් සම්පූර්ණයෙන් ම වැහිල යාවි.... ඒ රටට ජාතියට ආදරේ කරන අපි තෝරා ගත්ත පාටකින් නොව උතුරේ සිට පහතට හලන ලද තීන්ත බාල්දියකිනි.... ඒකෙන් වැහිලා යන්නේ අපගේ මතයයි.... නමුත් මම පෙර දවසක කිව්වා සේ සිංහල කිලෝ ගණන් චන්ද මුන්ගේ අරික්කාල චන්ද අභිමුව පාච්චල් වෙනව දකින්න තරම් අපි පව් කර නැති නිසා අද අවංකව සතුටු වෙමි.... දැන් දේශපාලන අහු මුඵවල සමාජයේ හතර අතේ අලූත්ම මතයක් ගැන කතා වෙනවා....

    "කොහොමද සිංහල එවුන්ගේ පවර් එක.... උන් එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ...."
    "අපි දිනුවේ සිංහල චන්දවලින්... ඒ පදනම අපි රැකගන්න ඕන...."
    "අපි පැරදුනේ අපි සිංහල එවුන්ව රිදවපු නිසා.... උන්ව හෑල්ලූ කරපු නිසා... වැරදි එවුන් වේදිකාවට නග්ග ගත්ත නිසා... අපි මේව වෙනස් කරගත්තේ නැත්තං ආයෙත් ඉතිං පාලනය ගන්නවා බොරු.... අපිට වැරදුනු තැන හොයන්න ඕන....."

    ගෝඨ යනු නායකත්වයට සුදුසු පුද්ගලයෙකි.... නමුත් ඔහුගේ හොද හෝ නරක කියන්නට අප හදිසි නොවිය යුතුය.... ඔහු රට ආයෙත් සුදුසු තැනට ගේන්නට කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇත... එය විශ්වාසයක් මිස කැට තියා දිවුරා කියන තරමට අපි දේශපාලන ගැත්තන් නොවන්නෙමු.... දිනක ඔහුත් වැරදි තැනක සිට ගන්නේ නම් එදාටත් අපි අපේ මතය නොබියව කියන්නට තරම් අප හට කශේරුකාවක් ඇතැයි අපි සිතමු....

    නමුත් මම, අපි, උඹල දිනල ඉවරයි.... ඒ මෙතෙක් කල් සමාජයේ මුල් බැහැපු, කවදාවත් සිදලිය නොහැකි යැයි පාරම් බාපු මතයක් පරාජය කළ බැවිනි... "සිංහලූන් දෙපැත්තට අනෙක් ජාතින් එක පැත්තක" කියන ඒ මතය අපි පරාජය කරල ඉවරයි... "සිංහලූන් එක පැත්තක නම් අනෙක් එවුන් මොන පැත්තක හිටියත් අදාල නැත...." යන මතයේ බීජය අපි රෝපණය කළෙමු.... එය සිටවපු පොළවේම බොල් වීමට ඉඩ නොදමා එය මහා වෘක‍ෂයක් සේ වැෙඩන්නට අපි වැඩ කළ යුතුය.... ඒ හෙවණ යට සිංහල, දෙමළ, මුස්ලිම් යන කොයි එකාගෙත් දරුවා යහතින් ඉන්නවා ඇත.... තමන්ගේ චන්ද ටික වෙනමම මල්ලක දාලා ලක් මාතාවගේ ඇදුම් ගලවා උන්ට ඕන ඇදුම් අන්දවන්නට ලංසු තියන අන්තවාදින් ඛෙදුම්වාදින් එකට තියා පරද්දන්න තරම් සිංහලයා තවමත් ශක්තිමත් බව අපි වඩා වඩාත් සමාජගත කළ යුතුය.....

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    අවසන තවත් දෙයක් කිව යුතුව ඇත.... මම නුවර.... නුවර දිස්ති්‍රක්කය සුලූ ඡන්ද ගණනාවකින් හෝ ගෝඨට දිනීමට හැකි වීම මහත් සතුටකි.... ගම්පල, නුවර මැද, මඩවල, අකුරණ, මාවනැල්ල, ගලගෙදර ආදි දහසකුත් මුස්ලිම් කොළනි මැද සිංහලයාගේ චන්ද එක පොදියකට ගොනුවීම ඒ සු`ඵ ජයග්‍රහණයට හේතු වූ බව නොරහසකි.... ඒ අතින් අපිට අපි ගැන සතුටක් ඇත.... බස්නාහිර උන් ගැන ද කිව යුත්තේ ඒ දෙයමය.... මම දකුණේ සිංහලයාට හදවතින්ම මගේ ගෞරවය පුද කරමි.... ඈත දකුණේ කෙළවරේ සමහරක් උඹලාට සපත්තු කුට්ටමක්, ගේ කෑල්ලක්, කැද වීදුරුවක් පවා මහත් සම්පතක් විය හැකිය...නමුත් උඹලා ඒ සියල්ලම පසෙක දමා එක පොදියට එකම අරමුණකට නොසිටියේ නම් අද සිංහලයා බාල්දු වී පීචං වී කුජීත් වී ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටිනු ඇත... උතුරේ එක තැනකින් ලක‍ෂ ගණන් පරතර හදන විට උඹලා දහස් ගණන්වලින් ඒ පරතරය අඩු කර අවසානයේ සිංහල මතය විශිෂ්ඨ ලෙසද දිනවීමට කටයුතු කර ඇත.... ඒකට උත්තමාචාරය....

    අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....

    දෙමළ අය මුස්ලිම් කොහොමත් අලියාට සිංහලයො බෙදුනා එක නිසා ඔබ කිවු පරිදි සුලු ජාතින් ඉදිරියේ දෙශපාලුවන්ට දෙකට නැමෙන්න වුනා, නමුත් මෙවර සිංහල අති බහුතරය එකට එකතු වෙලා පාට පාක්ශ බෙද අමතක කර සිංහල නායකයාට ජන්දය දුන්නා. ඔබ කියු පරදි එ.ජා.ප බල කොටු වුන කොළඔ සහ මහනුවර මෙවර පොහොට්ටුව සතු විම සුවිශෙෂ වු කරුනක්.

    කොහොම වුනත් ජාති ආගම් බෙදයකින් තොරව අපිට අපෙ නායකයා පත් කරගන්න දිනයක් අපිට කවදා උදා වෙවිද? කොහොම වුනත් අපිට ඔනැ කරන දිසාවට රට ගෙනයන්න අපි අන්ඩුවට බලපෑම් කරමු.

    ශ්‍රි ලංකාවට ජය වේවා!
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    ගෝඨ යනු නායකත්වයට සුදුසු පුද්ගලයෙකි.... නමුත් ඔහුගේ හොද හෝ නරක කියන්නට අප හදිසි නොවිය යුතුය.... ඔහු රට ආයෙත් සුදුසු තැනට ගේන්නට කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇත... එය විශ්වාසයක් මිස කැට තියා දිවුරා කියන තරමට අපි දේශපාලන ගැත්තන් නොවන්නෙමු.... දිනක ඔහුත් වැරදි තැනක සිට ගන්නේ නම් එදාටත් අපි අපේ මතය නොබියව කියන්නට තරම් අප හට කශේරුකාවක් ඇතැයි අපි සිතමු....අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා..... :yes::yes::yes::yes::yes:
     
    • Haha
    Reactions: Sathira529

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඇත්තටම පොදු ජනතාව මහින්ද රාජපක්ෂ මත විශ්වාසය තිබ්බනම් ඇයි 2015 දී මහින්දව ජනතාව විසින් ගෙදර යැව්වේ ? මහින්ද වටේ හිටපු දූෂිතයෝ රටේ නීතියට අවනත නොවී කල මහා පරිමාන දූෂණ , වංචා, නීතිය අවභාවිතාව මේවාට හේතු වුනා. මේ චන්දයේදී නව තරුණ චන්ද ඇතුළු බහුතරයක් චන්ද ගෝටාභය මහතාට ලැබුනේ සුරක්ෂිත, දූෂණයෙන් තොර, තිරසාර සංවර්ධනයකින් යුතු නැවුම් රටක් ගෝටාභය විසින් බිහිකරනු ඇති බවට ජනතාව විසින් විශ්වාස කල නිසයි. නැතුව මහින්ද හෝ වටේ සිටින නාමල් , මහින්දානන්ද, විමල්, ගම්මන්පිල, රත්තරන්, ලන්සා ඇතුළු දූෂිතයන් පිලිබඳ විශ්වාසයෙන් නෙවෙයි. මෙම ජනතාව දුන් පණිවිඩය අභිනව ජනපති ගෝටාභය රාජපක්ෂ විසින් නිවැරදිව වටහාගෙන ඇති බව ජනතාව අපේක්ෂා කරනවා. මෙම මෙහෙයුමේ ඊළඟ අදියර විය යුත්තේ ඉදිරි මහා මැතිවරණයේදී සියලු දූෂිතයන් පිටු දැක උගත්, වෘත්තීයවේදීන් හා දූෂිත නොවූ පුද්ගලයන් පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් ලෙස තෝරා යැවීමයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :cool:මේතරම් කල් UNP ඵකට දුන්න ජන්දෙ ගෝඨට දුන්න ඵක ගැන අැත්තටම සතුටුයි.:yes:
    එල මචං!
    මේවාගේම අනිත් යූ ඇන් පී පාක්ෂිකයනුත් ඒ පක්ෂයේ සැබෑම තත්වය වටහාගෙන නිවැරදි පැත්තට එයි කියල ප්‍රාර්ථනා කරනව!:yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇත්තටම පොදු ජනතාව මහින්ද රාජපක්ෂ මත විශ්වාසය තිබ්බනම් ඇයි 2015 දී මහින්දව ජනතාව විසින් ගෙදර යැව්වේ ? මහින්ද වටේ හිටපු දූෂිතයෝ රටේ නීතියට අවනත නොවී කල මහා පරිමාන දූෂණ , වංචා, නීතිය අවභාවිතාව මේවාට හේතු වුනා. මේ චන්දයේදී නව තරුණ චන්ද ඇතුළු බහුතරයක් චන්ද ගෝටාභය මහතාට ලැබුනේ සුරක්ෂිත, දූෂණයෙන් තොර, තිරසාර සංවර්ධනයකින් යුතු නැවුම් රටක් ගෝටාභය විසින් බිහිකරනු ඇති බවට ජනතාව විසින් විශ්වාස කල නිසයි. නැතුව මහින්ද හෝ වටේ සිටින නාමල් , මහින්දානන්ද, විමල්, ගම්මන්පිල, රත්තරන්, ලන්සා ඇතුළු දූෂිතයන් පිලිබඳ විශ්වාසයෙන් නෙවෙයි. මෙම ජනතාව දුන් පණිවිඩය අභිනව ජනපති ගෝටාභය රාජපක්ෂ විසින් නිවැරදිව වටහාගෙන ඇති බව ජනතාව අපේක්ෂා කරනවා. මෙම මෙහෙයුමේ ඊළඟ අදියර විය යුත්තේ ඉදිරි මහා මැතිවරණයේදී සියලු දූෂිතයන් පිටු දැක උගත්, වෘත්තීයවේදීන් හා දූෂිත නොවූ පුද්ගලයන් පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් ලෙස තෝරා යැවීමයි.

    ගෝඨට තියෙන ලොකුම අභියෝගය තමයි නිවැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට වද්දගන්න එක.... තියෙන මැතිවරණ සිස්ටම් එක අනුව ඒක ලොකු ප්‍රශ්නයක්.... එක්කෝ කිහිප දෙනෙක් එලවන්න වෙනවා.... නැත්තං උන්ව නාවල සුද්ද කරල ගන්න වෙනවා.... දෙවෙනි එක නම් කරල වැඩක් නැතිවෙයි... පළවෙනි එක කරන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙයි....
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගෝඨට තියෙන ලොකුම අභියෝගය තමයි නිවැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට වද්දගන්න එක.... තියෙන මැතිවරණ සිස්ටම් එක අනුව ඒක ලොකු ප්‍රශ්නයක්.... එක්කෝ කිහිප දෙනෙක් එලවන්න වෙනවා.... නැත්තං උන්ව නාවල සුද්ද කරල ගන්න වෙනවා.... දෙවෙනි එක නම් කරල වැඩක් නැතිවෙයි... පළවෙනි එක කරන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙයි....

    jathika laisthuwen aniwa ganna oni eka mathiwana neethiyek mewata thanks keranna oni JR ta
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇත්තටම පොදු ජනතාව මහින්ද රාජපක්ෂ මත විශ්වාසය තිබ්බනම් ඇයි 2015 දී මහින්දව ජනතාව විසින් ගෙදර යැව්වේ ? මහින්ද වටේ හිටපු දූෂිතයෝ රටේ නීතියට අවනත නොවී කල මහා පරිමාන දූෂණ , වංචා, නීතිය අවභාවිතාව මේවාට හේතු වුනා. මේ චන්දයේදී නව තරුණ චන්ද ඇතුළු බහුතරයක් චන්ද ගෝටාභය මහතාට ලැබුනේ සුරක්ෂිත, දූෂණයෙන් තොර, තිරසාර සංවර්ධනයකින් යුතු නැවුම් රටක් ගෝටාභය විසින් බිහිකරනු ඇති බවට ජනතාව විසින් විශ්වාස කල නිසයි. නැතුව මහින්ද හෝ වටේ සිටින නාමල් , මහින්දානන්ද, විමල්, ගම්මන්පිල, රත්තරන්, ලන්සා ඇතුළු දූෂිතයන් පිලිබඳ විශ්වාසයෙන් නෙවෙයි. මෙම ජනතාව දුන් පණිවිඩය අභිනව ජනපති ගෝටාභය රාජපක්ෂ විසින් නිවැරදිව වටහාගෙන ඇති බව ජනතාව අපේක්ෂා කරනවා. මෙම මෙහෙයුමේ ඊළඟ අදියර විය යුත්තේ ඉදිරි මහා මැතිවරණයේදී සියලු දූෂිතයන් පිටු දැක උගත්, වෘත්තීයවේදීන් හා දූෂිත නොවූ පුද්ගලයන් පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් ලෙස තෝරා යැවීමයි.

    :yes::yes::yes::yes: