යහපාලානේ කාලයේත් හිටන්ට කෙලින්ම සහ මහින්දට වටෙන් කඩේ ගිය දයාන් ජයතිලක හිටි හැටියේ කරණමක් ගහන්නේ ඇයි....?????
මීලග රජයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියිජිත තනතුර ලබා දෙන ලෙසට ඔහු කල ඉල්ලීම ගොටාභය ඉවත දැමු නිසා බව ඔබ දන්නවාද?
ප්‍රේමදාසගේ ඔඩොක්කු කුක්කෙක් වී සිටි දයාන් එකල සිට තාන්න මාන්න වලට මෙලෙස කඩේ ගිය අතර තම කුට්ටිය නොලැබෙන විට කරනම ගසන බව නොදන්නේ ඊයේ පෙරේද උපන් අච්චන් බච්චන් පමණි.......
අපි නොදන්නා දයාන්......!! පුහ්....!!!


නැත්තන් නැගෙනහිරත් උතුර වගේ දෙමල සන්ධානේ පදේට නටන පලාතක් වෙන එකයි වෙන්නෙ. 
mama laga gas na...
.