මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක “ගෙදර කට්ටිය මෛත්‍රී පැත්තට හැරෙව්වා“ ත්‍රෙඩ් එකේ දෙවනි කොටස වගේ වෙයි වගේ....
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’ Thats the point... No GOTA No SAJJA
    mu lajja natiwa awith... LOL pora talk dela minsssu andana tread dana eka 😂😂


    121564515_2854813674776256_6998916389995842470_n.jpg
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’ Thats the point... No GOTA No SAJJA

    sulu jathinge chanda natiwa hadapu anduwe sulu jathinta adhikarana amathikama wage hamba weddi kohomada?

    Kotinma kiwwoth chanden wedi chanda gattu sarath nalakata hamba unu nathi cabinet amathikam wena ayata deddi kohomada?

    Oka goda danna kiyanna tiyenne eya anith e jathiye aya wage nemei wenas kenek, eya issara LTTE unata dan hodai wage dewal :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    එදිනෙදා ජීවිතයේදී ඔබට වැදගත් යෙදුම් කිහිපයක් .
    (我们已经习惯了用自己的眼睛来表达语言。这些是 日常生活中的一些重要应用)
    尊敬的先生 - Respect සර්
    尊重大老板 - Respect ලොකු සර්
    你现在高兴了?- දැන් සැපද ?
    大米多少钱?- හාල් කීයද ?
    你吃椰子了吗?- පොල් කෑවද ?
    椰子尺寸 - පොල් මීටරය
    国家安全 - ජාතික ආරක්ෂාව
    我们的牧师 - අපේ හාමුදුරුවනේ
    祖国 - මාතෲ භූමිය.
    叛徒 - දේශද්‍රෝහියෝ
    外国阴谋 - විදේශ කුමන්ත්‍රණ
    外国部队 - විදේශ බලවේග
    拯救国家的最后机会 - රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව.
    狮子的血 - සිංහ ලේ .
    僧伽罗佛教国 - සිංහල බෞද්ධ රට.
    我们是魔鬼 - අපි යක්කු බොලව්
    我的中国兄弟 - මගේ චීන සහෝදරයා
    我的中国姐姐 - මගේ චීන සහෝදරිය
    我的中国叔叔 - මගේ චීන බාප්පා.
    我的中国姨妈 - මගේ චීන පුංචි අම්මා.
    (උපුටාගැනීම අවසන්)
    (摘录完成)
    වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මේ :love2:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එදිනෙදා ජීවිතයේදී ඔබට වැදගත් යෙදුම් කිහිපයක් .
    (我们已经习惯了用自己的眼睛来表达语言。这些是 日常生活中的一些重要应用)
    尊敬的先生 - Respect සර්
    尊重大老板 - Respect ලොකු සර්
    你现在高兴了?- දැන් සැපද ?
    大米多少钱?- හාල් කීයද ?
    你吃椰子了吗?- පොල් කෑවද ?
    椰子尺寸 - පොල් මීටරය
    国家安全 - ජාතික ආරක්ෂාව
    我们的牧师 - අපේ හාමුදුරුවනේ
    祖国 - මාතෲ භූමිය.
    叛徒 - දේශද්‍රෝහියෝ
    外国阴谋 - විදේශ කුමන්ත්‍රණ
    外国部队 - විදේශ බලවේග
    拯救国家的最后机会 - රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව.
    狮子的血 - සිංහ ලේ .
    僧伽罗佛教国 - සිංහල බෞද්ධ රට.
    我们是魔鬼 - අපි යක්කු බොලව්
    我的中国兄弟 - මගේ චීන සහෝදරයා
    我的中国姐姐 - මගේ චීන සහෝදරිය
    我的中国叔叔 - මගේ චීන බාප්පා.
    我的中国姨妈 - මගේ චීන පුංචි අම්මා.
    (උපුටාගැනීම අවසන්)
    (摘录完成)
    වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මේ :love2:
    බයියන්ට නාන්න සබන් බම්ප් :lol: