එදිනෙදා ජීවිතයේදී ඔබට වැදගත් යෙදුම් කිහිපයක් .
(我们已经习惯了用自己的眼睛来表达语言。这些是 日常生活中的一些重要应用)
尊敬的先生 - Respect සර්
尊重大老板 - Respect ලොකු සර්
你现在高兴了?- දැන් සැපද ?
大米多少钱?- හාල් කීයද ?
你吃椰子了吗?- පොල් කෑවද ?
椰子尺寸 - පොල් මීටරය
国家安全 - ජාතික ආරක්ෂාව
我们的牧师 - අපේ හාමුදුරුවනේ
祖国 - මාතෲ භූමිය.
叛徒 - දේශද්‍රෝහියෝ
外国阴谋 - විදේශ කුමන්ත්‍රණ
外国部队 - විදේශ බලවේග
拯救国家的最后机会 - රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව.
狮子的血 - සිංහ ලේ .
僧伽罗佛教国 - සිංහල බෞද්ධ රට.
我们是魔鬼 - අපි යක්කු බොලව්
我的中国兄弟 - මගේ චීන සහෝදරයා
我的中国姐姐 - මගේ චීන සහෝදරිය
我的中国叔叔 - මගේ චීන බාප්පා.
我的中国姨妈 - මගේ චීන පුංචි අම්මා.
(උපුටාගැනීම අවසන්)
(摘录完成)
වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මේ