මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකා :confused: :oo:


    උඹ හිතන්නේ ඔය පාස්කු කොමිසමට ඌව කැඳවල ..ඌ වැරදි කාරය කලත් හිරේ දාන්න පුළුවන් කියලද....? ;-)


    118807961_2751454718444059_7997613439418397166_o.png
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    උඹ හිතන්නේ ඔය පාස්කු කොමිසමට ඌව කැඳවල ..ඌ වැරදි කාරය කලත් හිරේ දාන්න පුළුවන් කියලද....

    බැරි නම් එහෙම කරන්න පුළුවන් විදිහට නීති සම්පාදනය කරන්න ඕනේ.. දැන් ඉන්න හොරු ටික එහෙම එකක් කරයිද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බැරි නම් එහෙම කරන්න පුළුවන් විදිහට නීති සම්පාදනය කරන්න ඕනේ.. දැන් ඉන්න හොරු ටික එහෙම එකක් කරයිද?

    පිස්සුද බන් ....පහු ගිය කාලයට අදාලව නීති සම්පාදනය කරන්න පුලුවන්ද එහෙම ? කිසි සදාචාරයක් නැති කතානේ උඹ කරන්නේ ......
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    පිස්සුද බන් ....පහු ගිය කාලයට අදාලව නීති සම්පාදනය කරන්න පුලුවන්ද එහෙම ? කිසි සදාචාරයක් නැති කතානේ උඹ කරන්නේ ......

    ඕක කියන්න පුළුවන්ද ගිහින් 21 නැති වෙච්ච එක්කෙනෙක් ගේ පවුලේ එක්කෙනෙක්ට? :nerd:
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    මොනාද බන් උඹ කියන්නේ...ඌ ට විරුද්දව action ගන්න බැරි ඌ විධායක ජනාධිපති උන නිසානේ

    ඌ ටත් ඔය මුක්තිය අදාලයි
    19 සංශෝධනයෙන් ඒක අයින් කලා වගේ මතකයි,නඩු දාන්න පුලුවන්
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    හූහූහූහූහූහූහූ හූහූහූ.........! හූහූ හූහූහූ.........! .........!
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක කියන්න පුළුවන්ද ගිහින් 21 නැති වෙච්ච එක්කෙනෙක් ගේ පවුලේ එක්කෙනෙක්ට? :nerd:

    කියන්න බෑ.... ඒක තමයි පඹය ව ඔය තත්ත්වෙට පත් කරපු උන්ට අම්ම මෝ නැතුව බනින්නේ

    19 සංශෝධනයෙන් ඒක අයින් කලා වගේ මතකයි,නඩු දාන්න පුලුවන්



    ඔය අලවල තියෙන්නේ 19ය තමයි
     
    • Like
    Reactions: හෙනයා

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    එදිනෙදා ජීවිතයේදී ඔබට වැදගත් යෙදුම් කිහිපයක් .
    (我们已经习惯了用自己的眼睛来表达语言。这些是 日常生活中的一些重要应用)
    尊敬的先生 - Respect සර්
    尊重大老板 - Respect ලොකු සර්
    你现在高兴了?- දැන් සැපද ?
    大米多少钱?- හාල් කීයද ?
    你吃椰子了吗?- පොල් කෑවද ?
    椰子尺寸 - පොල් මීටරය
    国家安全 - ජාතික ආරක්ෂාව
    我们的牧师 - අපේ හාමුදුරුවනේ
    祖国 - මාතෲ භූමිය.
    叛徒 - දේශද්‍රෝහියෝ
    外国阴谋 - විදේශ කුමන්ත්‍රණ
    外国部队 - විදේශ බලවේග
    拯救国家的最后机会 - රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව.
    狮子的血 - සිංහ ලේ .
    僧伽罗佛教国 - සිංහල බෞද්ධ රට.
    我们是魔鬼 - අපි යක්කු බොලව්
    我的中国兄弟 - මගේ චීන සහෝදරයා
    我的中国姐姐 - මගේ චීන සහෝදරිය
    我的中国叔叔 - මගේ චීන බාප්පා.
    我的中国姨妈 - මගේ චීන පුංචි අම්මා.
    (උපුටාගැනීම අවසන්)
    (摘录完成)
    වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මේ :love2:

    හූහූහූහූහූහූහූ හූහූහූ.........! හූහූ හූහූහූ.........! .........!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු මොකෝ මේ රෙද්ද ගලෝගෙන මේ තෙර්ඩ් එක බම්ප් කරන්නෙ...තොපේ මෝඩ සජියව දිනෙවුවනම්ද හරි යන්නෙ????
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කෝ මගේ ප‍්‍රශ්නෙට උත්තර නෑනේ.... ඒ කියන්නේ දැන් ජනාධිපති වෙලා ඉන්න ඔ්න සජිත් ද...??? අනුරද...??? ආතල් එකට අහන්නේ....????
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගු ඇන් පි ගොන් බඩු මොකෝ මේ රෙද්ද ගලෝගෙන මේ තෙර්ඩ් එක බම්ප් කරන්නෙ...තොපේ මෝඩ සජියව දිනෙවුවනම්ද හරි යන්නෙ????

    先生是我们唯一的希望
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    පිස්සුද බන් ....පහු ගිය කාලයට අදාලව නීති සම්පාදනය කරන්න පුලුවන්ද එහෙම ? කිසි සදාචාරයක් නැති කතානේ උඹ කරන්නේ ......
    ඕනි නන් කරන්න බැරි දෙයක් නෑ ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ.
     
    • Haha
    Reactions: nicjosh83

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කෝ සෙට් එක....???? දැන් ජනාධිපති වෙලා ඉන්න ඕන සජිය ද? අනුර ද? සරල ප‍්‍රශ්නයක්.... ගෝඨ ගැන සාධාරණ විවේචනයක් කළ හැක්කේ ජෝකර් සජ්ජගේ පුක ලෙවකන එවුන්ටවත්, ගජබින්න අනුරයගේ දෑකැත්තයි මිටියයි පුකේ ගහගත්ත එවුන්ටත් නොව ප‍්‍රබුද්ධව රට ගැන හිතන උන්ට පමණක් බව කියනවා... ස්තුතියි.... අපි කාටවත් කඬේ යන්නේ නෑ කියන්න එපා පරණ කොමෙන්ට්ස් මෙතව දානව හොදේ.....